ට්‍රින්කො යන්න.......
මචන් ලා ගෙදර ඔක්කොම එක්ක වෑන් එකක ට්‍රින්කො යනවා. එහෙ නවතින්න තැනුත් සෙට් කරලා තියෙන්නෙ. අපිට ට්‍රින්කො වලදි සහ යන ගමන් එන ගමන් බලන්න තියෙන්නෙ මොනවද. විස්තර ටිකක් කියහල්ලකො මට යන රූට් එක හදා ගන්න
කමෙන්ට්ස් සහ බම්ප් බලාපොරොත්තු වෙමි