ට්‍රින්කො යන්න.......

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ට්‍රින්කො යන්න.......

    මචන් ලා ගෙදර ඔක්කොම එක්ක වෑන් එකක ට්‍රින්කො යනවා. එහෙ නවතින්න තැනුත් සෙට් කරලා තියෙන්නෙ. අපිට ට්‍රින්කො වලදි සහ යන ගමන් එන ගමන් බලන්න තියෙන්නෙ මොනවද. විස්තර ටිකක් කියහල්ලකො මට යන රූට් එක හදා ගන්න

    කමෙන්ට්ස් සහ බම්ප් බලාපොරොත්තු වෙමි
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    navy camp eka balanna balayan un free boat ride ekak ehema denawa navy eke inna ekek innawanan set karaganin, koneshwaran, unuwathura lin wage ewa thama balanna thiyenne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රින්කො කියන්නෙ සතියක් වත් බලන්න දේවල් තියනව . ඒ තරම් ලස්සනයි . නේවි එකෙන් හාබර් එකේ බෝට් රයිඩ් එකක් දෙනව . ඒකට නේවි හෙඩ් ක්වාටර්ස් වලට මේල් එකක් දාල ඇපෘ එක ගන්න ඕන . ඒකත් කරගෙනම ගියානම් මාර වටිනව .

    :love::love:සින්හලයෙක් නම් අනිවාර්යෙන් මුහුදු මහා විහාරෙට ගිහින් උදව්වක් කරල එන්න .කෝනේශ්වරම් යන්න කලින් ඒකට යන්න :love::love:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks machan

    navy contact එකක් හොයා ගන්න එක තමයි අවුල

    ට්‍රින්කො කියන්නෙ සතියක් වත් බලන්න දේවල් තියනව . ඒ තරම් ලස්සනයි . නේවි එකෙන් හාබර් එකේ බෝට් රයිඩ් එකක් දෙනව . ඒකට නේවි හෙඩ් ක්වාටර්ස් වලට මේල් එකක් දාල ඇපෘ එක ගන්න ඕන . ඒකත් කරගෙනම ගියානම් මාර වටිනව .

    :love::love:සින්හලයෙක් නම් අනිවාර්යෙන් මුහුදු මහා විහාරෙට ගිහින් උදව්වක් කරල එන්න .කෝනේශ්වරම් යන්න කලින් ඒකට යන්න :love::love:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ට්‍රින්කො කියන්නෙ සතියක් වත් බලන්න දේවල් තියනව . ඒ තරම් ලස්සනයි . නේවි එකෙන් හාබර් එකේ බෝට් රයිඩ් එකක් දෙනව . ඒකට නේවි හෙඩ් ක්වාටර්ස් වලට මේල් එකක් දාල ඇපෘ එක ගන්න ඕන . ඒකත් කරගෙනම ගියානම් මාර වටිනව .

    :love::love:සින්හලයෙක් නම් අනිවාර්යෙන් මුහුදු මහා විහාරෙට ගිහින් උදව්වක් කරල එන්න .කෝනේශ්වරම් යන්න කලින් ඒකට යන්න :love::love:

    :yes::yes::yes: