නවීන ජංගම දුරකතන විශාල ප්රමාණයක් එකට සම්බන්ධ කරගත් දුරකථන ජාලයක් එක්ක සංනිවේදන උපාංග සහ සිම්පත් දහස් ගණනක් හමුවීම බොහෝ දෙනෙකු තුළ මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබද ගැටළුවක් ඇති කළා.
චීනය, ඉන්දියාව, නේපාලය, ශ්රී ලංකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි දියුණු වෙමින් පවතින...