පෝය දිනය නිමිත්තෙනි
පෝය දිනය නිමිත්තෙනි
ඒකේන භෝගේ බුජ්ජෙයිය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්තංච නිදාපෙයිය
ආපදාසු භවිස්සති
ආදායම කොටස් හතරකට බෙදා එයින් කොටසක් පාර්භෝජනයටද තවත් කොටසක් හදිසි කරදයකදී පුයෝජනයට ගැනීමටද, කොටස් දෙකක් ආයෝජනයටද යොදා ගත යුතු බව ඉහත සදහන් පරිදි දේශනා කර ඇත්තේ ඇඩම් ස්මිත් නොවේ...