සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව...