1. suta86

    හෝටල් ක්ෂේත්‍රයේ නිතර ඇහෙන වචන 11 ක තේරුම් ම&#

    ඉස්සර ම නම් මේව අහනකොට නිකන් වයර් වගේ...පස්සේ තමා නෙට් එකෙන් හොයල ඉගෙන ගත්තේ...
  2. suta86

    ලංකාවේ උන්ගේ

    උබ කියල තියනව හරියටම හරි... සුද්දෝ මේ රටින් යද්දිම ගිහින් තියෙන්නේ පවුල් අතර හේද ඈති කරල...අපේ එවුවෝ අදටත් ඒ ක්‍රමයම ඉස්සරහට ගෙනියනව...(ලන්කාදීප ලහිපිට-ලන්කාවෙ බදින්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ගොවි කුලයේ විතරයි...වෙනත් කුල වල අය නෑද්ද? නෑත්තම් උන් බදින්නේ නෑද්ද?) බොරු මාන්නයෙන් ඔලුව උදුමවාගත්...
  3. suta86

    සිරීපාද වන්දනාව

    ලස්සනයි ෆොටෝ ටික...සතියෙ මෑද දවසක යන එක තමයි හොදම... මම රත්නපුරේ..අපි යන්නේ නම් පලාබද්දල පාරේ..ඒ පාරෙන් යන සෙනග අඩුයි..නිදහසේ කරුනා කරන්න පුලුවන්...
  4. suta86

    Ikman.lk සිට Keto කෙස් කුඩු - විෂ සහිත දෝ නොවේ භාවිතය

    එකෙක් දවසක් අහල තිබුනා රට සුවද මොකක්ද කියල...පේන විදිහට මුන් දෙන්නම එකම බෝට්ටුවෙ :lol::lol::lol::lol:
  5. suta86

    Teaching exam 2017

    Basic eka 27,000 LKR Total 33,000 witara set wenawalu
  6. suta86

    Nissan Navara

    අර කිවුවත් වගේ 3000න් මාරු කරන්න ඕනි නෑ බෑන්...මොබිල් එක දානව නම් 7000ක්වත් ගොඩ දාගන්න පුලුවන්...3000 කිවුවේ හෑතෑප්ම ද? හොද වාහනයක්...වන්ගුවක් 80ට ගත්තට පෑත්තක් ඉස්සෙන්නේ නම් නෑ... පොඩි පොඩි ලෙඩ වගයක් තිබුන මම පාවිච්චි කල නවාර දෙකේම.. නවාර දෙකටම ආපු පොදු ලෙඩකුත් තිබුනා බ්‍රේක් වල...පාට්ස් ගනන්...
  7. suta86

    EPF/ETF ඔන්ලයින් බලමු

    GOOD POST You must spread some Reputation around before giving it to Hipapotemas again.
  8. suta86

    රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

    සුපිරි ෆොටෝ ටික...අඹුවත් එක්කද ගියේ.... යන්න ආසම ගමනක්..දරු මල්ලෝ ලොකු වෙනකන් ඉන්න ඒපෑයි
  9. suta86

    සංවර්ධන News

    නුවර අධිවේගී මාර්ගයේ නවතම තත්වය මොකක්ද...
  10. suta86

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    ඒ වුනාට කොහොම හදල තියනවද දන්නවද? අර මෑටීරියල් එක යූස් කලා කියයි..මේකෙන් දෑම්මේ කියයි... අපි ලෙව කාල බලල ඔවු කියන්නද?ලන්කාවෙ ඉන්න බාස් සහ කොන්ත්‍රත් අයියල ගෑන සතයක විශ්වාසයක් තියන්න බෑ..හොදම දේ ලග ඉදන් අපිට ඕනි විදියට ගේ හදාගන්න එක... මම දෑන් ඉන්නේ කුලී ගෙයක ( රෑකියාව මත ) ඔය කොන්ත්‍රත් ක්‍රමයට...
  11. suta86

    Suzuki swift japan

    දෑනෙන දේ කියන්න බෑ කියන්නේ මොනව වෙනවද කියල දන්නේ නෑතුව ඈති නේ...මගේ වන්ඩිය 1.3 CC 1.5CC 121 එකකට වඩා නම් පිකප් එක...විදිනව කාර් එක... ආසයි බන් 1.5/1.6 CC එකක් පදින්න..
  12. suta86

    රත්නපුරේ සංචාරයට එනවා නම්

    අඩෝ නෑ බන්...එකවුන්ට් එක හදද්දි එක පාරට ඔලුවට ආවෙ ඔය නම...
  13. suta86

    Suzuki swift japan

    ඔය වාහනේ දන්න තරමින් කියන්න ලොකු ලෙඩක් එන්නේ නෑ..හරියට මේන්ටේන් කරන් පදින්න තියෙන්නේ...ටයිමින් චේන් එකක් තියේන්නේ..තෙල් කරන්නේ නම් 14 කි මි තමයි...සෙඩාන් එකක වගේ ලොකු ඉඩක් බලාපොරොත්තු වෙන්න එපා..ඔය දෙවන පරම්පරාවෙ ස්ව්ෆ්ට් එකක්...ඔප්ෂන් එකින් එකට වෙනස් වෙන්න පුලුවන්..සමහර ඒවයේ පිටිපස්සේ දොරට පවර්...
  14. suta86

    Insurance

    මම ලීසින් දාල තියෙන්නේ...24 ට 72000ක් ගෙවනව 40 ට හරි ඈති
  15. suta86

    රත්නපුරේ සංචාරයට එනවා නම්

    රත්නපුර අවට තමා ජීවිතේ බොලා කොහෙද?
  16. suta86

    රත්නපුරේ සංචාරයට එනවා නම්

    Gepata පොඩ්ඩක් වෑරදිලා වගේ..ඈලපාත පාරෙ 3 කි මි විතර යනකොට කොටාමුල්ල හන්දියෙන් දකුනට හෑරිල 2 කි මි යනකොට වලගම්බා රජ්ජුරුවෝ හදපු පොත්ගුල් විහාරය තියනව...
  17. suta86

    Nurse කෙනෙක් හොදයි ද????????

    වෙලාවක් කලාවක් නෑති ජොබ් එකක්...උබට ලමෙක් ඉන්න දවසට එපා වෙයි.. උබට වෑඩ සෙට් වෙනව ලෙසටම... අම්ම තාත්තා ගාවම ඉන්න වෙනව...නෑත්තම් ලමය බලාගන්න කෙනෙක් නෑ නෙ..හෑබයි පඩි නම් නියමයි..අති කාල එක්ක ඔක්කොම කලු පටි නර්ස් කෙනෙක් 60ක්-70ක් වත් ගන්නව... නයිට් 4කට වඩා නම් වෑටෙනව මාසෙට..සමහර එවුවො නයිට් වෑඩ...

    No contents