1. Crypto Max

    ~ Deflationary ටෝකන්ස් ගණයට වැටෙන AfterShock ටෝකනය සහ එහි සුවිශ&

    ~ Deflationary ටෝකන්ස් ගණයට වැටෙන AfterShock ටෝකනය සහ එහි සුවිශ& සමහරක් විට මෙම ලිපිය කියවන ඔබ බිට්කොයින් සහ ක්‍රිප්ටෝ කරන්සිස් ගැන මිට කලින් අහලා ඇති. එහෙමත් නැත්නම් බිට්කොයින් කියන වචනේ අහන පළවෙනි වතාව මේක වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් බිට්කොයින් කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන...
  2. Crypto Max

    දන්න එකෙක් කියපන්කෝ

    වෙන මොකක් හරි කරා නම් හොදයි. උබම එලවනවා නම් හොදයි එලවන වෙන එවුන්ට තමන්ගේ හැගීම නැහැ බන්. එහෙමත් කියලා එකෙක් තමයි හොද එකෙක්ට ඉන්නේ
  3. Crypto Max

    ~ දරු ප්‍රසුතියෙන් පසු මවකගේ මොළයේ සිදුවන &#35

    දරු ප්‍රසුතියෙන් පසු මවකගේ මොළයේ සිදුවන &#3520 ගර්භණි සමය තුල ස්ත්‍රියකගේ ගර්භාෂය එහි සාමාන්‍ය තත්වයේ සිට 500 ය වාරයක් පමණ විශාලත්වයට පත්වෙනවා. නමුත් ඇයගේ සිරුරේ සිදුවන සියළුම වෙනස්කම් භාහිර ඇසට දිස්වන්නේ නැහැ. ඇත්තවශයෙන්ම විශාලතම වෙනස්කම් සිදුවන්නේ ඇයගේ මොළය තුළයි. මවක් තම අළුත උපන් දරුවා...
  4. Crypto Max

    බැක්ටීරියා භක්ෂකයන් සහ බැක්ටීරියාවන් අත&

    බැක්ටීරියා භක්ෂකයන් සහ බැක්ටීරියාවන් අත& විස්තරාත්මක වීඩියෝව https://youtu.be/8frOX8_W4yE
  5. Crypto Max

    Kardashve පරිමාණයට අනුව අපට හිමි තැන

    Kardashve පරිමාණයට අනුව අපට හිමි තැන විස්තරාත්මක වීඩියෝව https://youtu.be/5ZZfEC790jI
  6. Crypto Max

    Bitcoin bubble explode?

    අනේ මන්දා බන්. මාත් අන්ජුන් කුජුන්ග් වෙලා ඉන්නේ :rofl:
  7. Crypto Max

    Crypto Currency කරන අයට උදව්

    I like WAN, ICON, ADA, Ontology, Zilliqa, RChain, Aion, Achain, HPB
  8. Crypto Max

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු...

    නිකන් ආතක් එකට කලේ බන්. කීදෙනෙක් නම් ඉන්නවද බිට් කොයින් පිච්චියක්වත් ගන්න බැරි අපේ රටේ දුප්පත් මිනිස්සු. :)
  9. Crypto Max

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු...

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු... ඔබෙ දෑත මන්, අත් හරින්නේ නෑ මගේ සුදු... :yes::yes::yes:
  10. Crypto Max

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු...

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු... https://youtu.be/Igbz0VI_4l0 :(:(:(
  11. Crypto Max

    ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510

    මටත් කියන දේ හරියට පැහදිලි නෑ. එකයි අනිත් අයෙගේ අදහස් දැන ගන්න පොස්ට් එකක් දැම්මේ [/SIZE]
  12. Crypto Max

    ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510

    ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510 ශ්‍රි ලංකා මහා බැංකු නිවේදනය:- උපුටා ගැනීම :-...
  13. Crypto Max

    Bitcoin bubble explode?

    මම පුද්ගලිකව හිතන්නේ, වඩාම හොද දෙය තමයි, BTC 0.1 ක් හරි, පුළුවන් නම් ඊට වැඩි ප්‍රමාණයක් හරි අරන් දාලා. අවුරුදු 3කින්, 4කින් පස්සේ විකුණනවා නම් විකුණන එකයි. අවුරුදු 4ක් 5ක් වෙනකොට කොහොමත් මේ තාක්ෂණයේ ඉදිරිය තීරණය වෙලා ඉවර වෙයි. 3.0 ගණයට අයත් වෙන බ්ලොක් චේන පරම්පරාවේ හුගක් ව්‍යාපෘති ඒ වෙනකොට හදලා...
  14. Crypto Max

    සුභ නව වසරක් වේවා....!!!

    සුභ නව වසරක් වේවා....!!!
  15. Crypto Max

    Breaking : US-UK strike syria

    Breaking News : US-UK strike syria :no: Breaking News : US-UK strike Russia :yes:
  16. Crypto Max

    Bitcoin bubble explode?

    This is what " Suppoman " thinks https://www.youtube.com/watch?v=R501l5N2grs&feature=youtu.be&t=960 No one can guess, what is coming next.
  17. Crypto Max

    Crypto walin salli හොයන්න පුළුවන්

    මන් හිතන්නේ හරියට එක එකක් ව්‍යාපෘතිය ගැන අවබෝධයෙන් දිගු කාලිනව ආයෝජනය කරනවා නම් අද දාන 100 $ ක් උනත් කාලෙකදී ලක්ෂ ගානක් කරලා ගන්න පුළුවන්. එත් කොහෙද අපේ අය ව්‍යාපෘතියක White Paper එකක්වත් කියවන්නේ නෑ. ඒ තරමට කම්මැලියි. හුගක් අය හිතන්නේ crypto කියන්නේ කිසිම මහන්සියක් නොවී ඔහේ කියක් හරි අහු වෙන...

    No contents