කළු සල්ලි සරල සිංහලෙන්.
01). ඔන්න හිතන්න මට තියෙනවා,
• සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
• ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
• අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
• පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන...