මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි. 🙂

redundent

Well-known member
  • Jun 7, 2016
    4,869
    3,342
    113
    Budapast
    462261832_8257122184384938_7256390137697754269_n.jpg

    කළු සල්ලි සරල සිංහලෙන්.
    01). ඔන්න හිතන්න මට තියෙනවා,
    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.
    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.
    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.
    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.
    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.
    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.
    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.
    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.
    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.
    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.
    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.
    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.
    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.
    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.
    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.
    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.
    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.
    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.
    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.
    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.
    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි.
    🙂

    - @Sujeeva
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,405
    5,945
    113
    kandy

    Ithin bn partner kenek wenna invest kranna salli kohenda ahuwoth??

    කොහේ හරි කෙල warakin ඕක ahu වෙනවානේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,903
    28,330
    113

    meke thanaka dana kiyanawa restaurant kiyanne money laundering method ekak kiyala, pahugiya dawas wala brand name kiyak hathu pipuna wage eliyata awada? un dan election ekata ennath natanawa...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,931
    1
    50,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ithin bn partner kenek wenna invest kranna salli kohenda ahuwoth??

    කොහේ හරි කෙල warakin ඕක ahu වෙනවානේ
    එහෙම අහුවෙන්නෙ නෑ

    කොත්තු කඩේ කොත්තු මිලියනයක් මාසෙට විකුණුනා කියල පෙන්නන්න පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,720
    14,250
    113
    Ithin bn partner kenek wenna invest kranna salli kohenda ahuwoth??

    කොහේ හරි කෙල warakin ඕක ahu වෙනවානේ
    white money 2500M wash කරන්න legal money එච්චරම ඕනෙ නෑ. property එකක් mortgage කරල loan එකක් හරි දාල දෙන්න බැරියැ
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,405
    5,945
    113
    kandy
    එහෙම අහුවෙන්නෙ නෑ

    කොත්තු කඩේ කොත්තු මිලියනයක් මාසෙට විකුණුනා කියල පෙන්නන්න පුළුවන්.
    Na na mama point kare partner widihata hari join wenna investment eka gena kenata salli kohenda kiyala hewwoth kiyana eka
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    52,871
    79,852
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම අහුවෙන්නෙ නෑ

    කොත්තු කඩේ කොත්තු මිලියනයක් මාසෙට විකුණුනා කියල පෙන්නන්න පුළුවන්.

    එහෙම පෙන්නන්න බෑනෙ ඇත්තටම.

    කඩේ වැඩකරන අය කීයක් හිටියද, උයන්න කොච්චර ස්පේස් තිබුණද, මිලියනේකට උයන දේවල් ගබඩා කරල තිබුනෙ කොහේද, මාසෙට මිලියනයක් ආවොත් මිනිස්සු පෝලිම් වල ඉඳල එන්න වෙන්නෙ, කඩේ පැය 24 ම ඇරියත් එච්චර උයන්න බෑ, එතකොට කෝ හොයපු සල්ලි, කොහෙද ඒව තියෙන්නෙ, ලාබෙ කොච්චරද, කෑම මිලියනයක් සේල් එකට අදාළ ටැක්ස් ගෙවලද etc etc කියන්න බැරි තරං තව දේවල් හොයන්න පඅලුවන්. ඒව හෙව්වම අහුවෙනවා බඩු. එතකෙිට මනි ලොන්ඩරින් වලට බැරිනං ටැක්ස් evasion එකට ගේම දෙන්න ඕන. අනිත් ඒව ඔප්පු කරගන්න බැරිනං ඔප්පු කරන්න පුලුවන් මොකක් හරි අල්ලලා කෙළවල දාන්න ඕන.

    මෙහේ නං ATO එකේ ඔෆිසර්ස්ලා කඩේ අය දන්නෙත් නැතුව රෙස්ටොරන්ට් වලට ගිහින් වාඩිවෙලා ඉඳල කාලයක් ඔය ඩේටා එකතු කරනවලු. ඊට පස්සෙ ඔක්කොම සාක්ෂි අතේ තියන් investigation එකට කතා කරනව කියන්නෙ. එතකොට එතනදි ආයෙ අහනවලු කලින් tax return එකේදි expose කරේ නැති තව මොනව හරි තියෙනවද කියන්න කියලා.එවෙලෙ කිව්වොත් ගෙවන්න තියෙන ටික ගෙවලා තව අමතර දඩේකුත් ගෙවලා බේරෙන්න පුලුවන්. බොරු කිව්වොත් අබ සරණයි.

    අන්න එහෙමයි රටක තියෙන්න ඔින. මට මාලිමාවෙන් ඔනින ඔය සිස්ටම් හැදෙන්න තමා ඕන.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,665
    113
    හැමිනේශන්
    462261832_8257122184384938_7256390137697754269_n.jpg

    කළු සල්ලි සරල සිංහලෙන්.
    01). ඔන්න හිතන්න මට තියෙනවා,
    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.
    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.
    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.
    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.
    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.
    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.
    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.
    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.
    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.
    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.
    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.
    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.
    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.
    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.
    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.
    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.
    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.
    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.
    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.
    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.
    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි.
    🙂

    - @Sujeeva
    103380918_2378365729130437_731693751348279998_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,770
    20,140
    113
    Gotland
    එහෙම අහුවෙන්නෙ නෑ

    කොත්තු කඩේ කොත්තු මිලියනයක් මාසෙට විකුණුනා කියල පෙන්නන්න පුළුවන්.

    හරි සරලයි
    කොත්තු මිලියනයක් විකුණ කියමු
    කොත්තුවා පෙන්නන ඕන කොත්තු මිලියනයකට අදාළ අමුද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද, ඒවාට ගෙවපු මුදල් වලට අදාළ සප්ලය ගෙන් ඉන්වොයිසි මේව ගැන ඇහුවම කොත්තුවා ලිස්සල යනව
    ඌට වැඩ කරන උන් අස්සේ ගිහින් අඩෝ උඹ කාලද ඉන්නේ අහන්න වෙලාව තිනවා මේ ගැන ඇහුවට කියන්නේ නෑ
     
    • Like
    Reactions: topkollek

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,714
    11,517
    113
    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.
    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.
    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.
    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.
    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.
    පල්ලි, කෝවිල් වලින් කරන්නෙ නෑ නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,931
    1
    50,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි සරලයි
    කොත්තු මිලියනයක් විකුණ කියමු
    කොත්තුවා පෙන්නන ඕන කොත්තු මිලියනයකට අදාළ අමුද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද, ඒවාට ගෙවපු මුදල් වලට අදාළ සප්ලය ගෙන් ඉන්වොයිසි මේව ගැන ඇහුවම කොත්තුවා ලිස්සල යනව
    ඌට වැඩ කරන උන් අස්සේ ගිහින් අඩෝ උඹ කාලද ඉන්නේ අහන්න වෙලාව තිනවා මේ ගැන ඇහුවට කියන්නේ නෑ
    රුපියල් 100යි අමුද්‍රව්‍ය වලට 1900 පොපිට්