Hi මචංල ,
RAV4 එක ගැන විස්තර ටිකක් දාපල් ලකො.
engine දාරිතාව එක එක ප්රමාණයේ එවා :oo::oo: 2000CC/2400CC :angry::angry::angry:
1. market එක
2. මිල ගනන්
3. avoid කරන්න ඔනා version (if applicable)
4. විශේෂයෙන්ම බලන්න ඔන දේවල් එහෙම ...
කියන්න බලන්න කෝ.....:yes::yes: