මචංල,
PR සීන් එක හරියන්නෙ නෑ බං ... NZ වල IT post graduate diploma එකක් කරන්න තමා අදහස. එහෙම කරන උන් ඉන්නවනම් ... විස්තර කියල reply දාපල්ලකො ...
කොහෙද හොද කියල එහෙම....

තව මං වගෙ යන්න ඉන්න උන් ඉන්නවනම් PM හරි Reply කොරපල්ල සෙට් වෙලා යන්න

Last edited: