:rolleyes:
සැහැල්ලු වාහන ගන්නකොට නම් ඔහොම උනා තමයි.:yes::yes: මට paper ටික නම් අවුලක් නෑ. අර අන්තිමට තියන්ව කියන ප්‍රශ්න ටික මොනවද දන්නෙ නැත් නිසයි අවුල. ඒත් ඉතින් කලින් පේපර් එකේ තියනව වගේ ටිකක් නම් අවුලක් වෙන එකක් නෑ.:)
ඕක්කොමත් හරි trial එක තමයි sure නැත්තෙ.කලින් බස් එලවලම නෑ. පොඩි ලොරි නම්...