බර වාහන exam

  • Jul 12, 2012
    447
    74
    28
    බරවාහන වලට එන්නෙත් සැහැල්ලු වාහන වලට ආපු exam paper එකමද? නැත්නම් වෙනස් එකක්ද? ඒ paper එකේ copy එකක් නැද්ද හොයාගන්න?
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    කවුද බෝයි;22484679 said:
    බරවාහන වලට එන්නෙත් සැහැල්ලු වාහන වලට ආපු exam paper එකමද? නැත්නම් වෙනස් එකක්ද? ඒ paper එකේ copy එකක් නැද්ද හොයාගන්න?

    ඒ paper එකේම 40ට පස්සෙ තියෙන ප්‍රශ්න බර වාහන වලට
     
  • Jul 12, 2012
    447
    74
    28
    දන්නෑ අයියේ බම්ප්
    :):)
    apple ban. istore eke na mama baluva:sorry:
    :)
    :)
    :)
    ඒ paper එකේම 40ට පස්සෙ තියෙන ප්‍රශ්න බර වාහන වලට
    ආ එහෙමද, කලින් පේපර්ස් ටිකේම ටිකද, එහෙනම් කමක් නෑ. මොකක් හරි කරගන්න පුලුවන් වෙඉ
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අනිත්ම ප්‍රෂ්ණ 5න් 3ක් අනිවා පාස් වෙන්න ඕන. ඒකේ තියෙන්නේ මැකැනිකල් ප්‍රෂ්ණ. ප්‍රෂ්ණ පත්තර ටික හොයාගෙන හොදට පුරුදු වෙයන්. අමාරු නෑ. මමත් ගිය මාසේ ගොඩ දා ගත්තා.
     
  • Jul 12, 2012
    447
    74
    28
    අනිත්ම ප්‍රෂ්ණ 5න් 3ක් අනිවා පාස් වෙන්න ඕන. ඒකේ තියෙන්නේ මැකැනිකල් ප්‍රෂ්ණ. ප්‍රෂ්ණ පත්තර ටික හොයාගෙන හොදට පුරුදු වෙයන්. අමාරු නෑ. මමත් ගිය මාසේ ගොඩ දා ගත්තා.

    ප්‍රෂ්ණ පත්තර ටික නැද්ද බං හොයාගන්න. internet එකේ තියන ඒවල ප්‍රශ්න 40 විතරයිනෙ තියෙන්නෙ. අනිත් ප්‍රශ්න මොනවද දන්නෙ නෑ එන්නෙ.
    trial එකට මොකද්ද බං දෙන්නෙ.බස් එකක්ද.මම බස් එලවල නෑ. අවුලක් වෙයිද? රිවස් කරන්නත් දෙනවද?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ප්‍රෂ්ණපත්තර ටික නම් මන් ලග නෑ දැන්. බස් එකක් දෙනවලු. රිවස් කරන්නත් ඕනලු. මට ට්‍රෑල් ජනවාරි වල.
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    කවුද බෝයි;22485021 said:
    ප්‍රෂ්ණ පත්තර ටික නැද්ද බං හොයාගන්න. internet එකේ තියන ඒවල ප්‍රශ්න 40 විතරයිනෙ තියෙන්නෙ. අනිත් ප්‍රශ්න මොනවද දන්නෙ නෑ එන්නෙ.
    trial එකට මොකද්ද බං දෙන්නෙ.බස් එකක්ද.මම බස් එලවල නෑ. අවුලක් වෙයිද? රිවස් කරන්නත් දෙනවද?

  • Jul 12, 2012
    447
    74
    28
    ප්‍රෂ්ණපත්තර ටික නම් මන් ලග නෑ දැන්. බස් එකක් දෙනවලු. රිවස් කරන්නත් ඕනලු. මට ට්‍රෑල් ජනවාරි වල.
    ඒක තමයි ප්‍රශ්නෙ.බස් එලවලම නෑ.
    thank you machan. loku udauvak kale:yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    papers okkoma thiyenne 5k nathnam 6k. e tiken ekak thamayi denne. :rofl:
    godak learners kaarayo oya tika okkoma kiyala denwa.:D
    mechanical questions 6k da koheda denawa heavy vehicles walata. ewath hamadaama ekama de thamayi. ewath learners un dannawa.
    kotinma samahara learners un kiyanne "menna mehema patan ganna prashne awoth menna me anke liyanna" kiyala.:lol: e kiyanne thaman liyana de therumawath nodana pass wennath puluwan hariyata baluwoth:lol:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    reverse hari round-about ekak hari deken ekak denawa. round-about eka tikak amaruyi. reverse eka nam kisi awulak na.
     
  • Jul 12, 2012
    447
    74
    28
    :rolleyes:

    සැහැල්ලු වාහන ගන්නකොට නම් ඔහොම උනා තමයි.:yes::yes: මට paper ටික නම් අවුලක් නෑ. අර අන්තිමට තියන්ව කියන ප්‍රශ්න ටික මොනවද දන්නෙ නැත් නිසයි අවුල. ඒත් ඉතින් කලින් පේපර් එකේ තියනව වගේ ටිකක් නම් අවුලක් වෙන එකක් නෑ.:)
    reverse hari round-about ekak hari deken ekak denawa. round-about eka tikak amaruyi. reverse eka nam kisi awulak na.
    ඕක්කොමත් හරි trial එක තමයි sure නැත්තෙ.කලින් බස් එලවලම නෑ. පොඩි ලොරි නම් එලවල තියනව.
    යකෝ මූට pdf එකක් upload කරන්න තිබුනනෙ.
    (Iron Monger සිතමින්)
    ;)
    :lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    කවුද බෝයි;22485453 said:
    :rolleyes:

    සැහැල්ලු වාහන ගන්නකොට නම් ඔහොම උනා තමයි.:yes::yes: මට paper ටික නම් අවුලක් නෑ. අර අන්තිමට තියන්ව කියන ප්‍රශ්න ටික මොනවද දන්නෙ නැත් නිසයි අවුල. ඒත් ඉතින් කලින් පේපර් එකේ තියනව වගේ ටිකක් නම් අවුලක් වෙන එකක් නෑ.:)

    ඕක්කොමත් හරි trial එක තමයි sure නැත්තෙ.කලින් බස් එලවලම නෑ. පොඩි ලොරි නම් එලවල තියනව.

    :lol::lol:
    issellama ethana elawanna yanna epa ban. kalin poddak elawapan trial pennana wahane. learners eken yanawa nam kalin dawase illagena poddak reverse ekak gahapan.