මෙහෙමත් පොඩ්ඩක් හිතමන් මචන්.
අවුරුදු ගාන වැඩි කරපු ගමන් ගේන වාහන ප්රමානය අනිවාර්යෙන් වැඩි වෙනවා. කාර් කාරයෝ දට කට මැදගෙන ඉන්නෙ දැන්, උන් ගාව සල්ලි තියනවා කොහොමත්. ඒතකොට dollar පිටට යන එකෙ අඩුවක් වෙන්නෙ නෑ. Upper middle class එවුන් කොහොමත් අලුත් year එකක වාහනයකට අනිවර්යෙන්ම යනවා. එතන 1% - 2%...