කෝටි 230කට දංකොටුව පෝසිලේන් විකුණයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Dankotuwa1.jpg

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.

    ඒ අනුව දංකොටුව පෝසිලේන් පීඑල්සී හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, දංකොටුව පෝසිලේන් පීඑල්සී හි සිය කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක් අලෙවි කිරීමට තීරණය කර ඇත.

    ආයෝජන සමාගමක් වන Ceyline Investments (Private) Limited විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකරනු ලබන අතර ඒ සඳහා අදාළ ගිවිසුමට ඊයේ (15) දිනයේ දී එළඹ ඇති බව වාර්තා වේ.

    රු. මිලියන 2,304.60 ක මිලකට මෙම කොටස් ගනුදෙනුව සිදුකිරීමට නියමිතය.

    දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී.‍
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    k

    නියම ජෙනුයින් කම්පැනි එකක් ඕක මම දන්න විදිහට. මම එයාලගේ මැගසින් වගයක් කලා. පේමන්ට් හරියට වෙලාවට කරනවා.

    ෆැක්ටරි එක දුවන්න ඕනි බඩු ගොඩක් තිබ්බෙ නෑ පහුගිය කාලේ. උන්ගේ යුරෝප්, ඉතාලි ඕඩර්ස් ගොඩක් කැඩිලා තිබ්බේ. ඒ නිසා අවන් සෙට් එකක්ම නවත්තලා තිබ්බේ. ෆුල් කොන්ටිටි ප්‍රඩක්ෂන් එකක් ගියේ නෑ.
    ------ Post added on Jun 16, 2023 at 6:40 PM
     
    Thez

    Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    කොහොමහරි වැටෙන්න නොදී අරන් ගියොත් හොදයි. මාර quality බඩු තියෙන්නෙ. මෙයාලගෙ subsidiary එකක් විදියට තියෙන Royal Fernwood Porcelain එකෙන් brand names ගොඩකින් මේවා හදලා export කරනවා
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    Un kohetada ban Badu yawanne. Lankawe dakalama and unge products
    USA, Europe යවන්නේ.UK ඉන්න යාළුවෙක් අරන් තිබ්බ.පට්ට ගණන්ලු..ඕව hand made නේ.ඕවල ඩිසයින් කරන තීන්ත Germany වලින් ගේන්නේ..සුද්දො නම් ගන්නවලු කොලටිය දන්න නිසා.ඉස්සරහට නම් මොනා වෙයිද දන්නෑ..ඒකම තමා උන් විකුණන්නත් අැත්තේ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,134
    5,449
    113
    Cheap price එකක්නෙ. මම හිතුව over 1 billion value එකක් ඇති කියල
     
    • Like
    Reactions: NRTG