1. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    :yes::yes: ඔව් මේක තමයි උත්තරේ.
  2. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    මම ගරාජ් එකක ගෝලයෙක් බං
  3. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    මරු :D
  4. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    මම කිව්වේ දළ වශයෙන්. නැත්තං මේක කියන්න විදිහක් නෑනේ. ඒසී එකට කොහොමත් දුරේ බලපෑමක් නෑ තමයි
  5. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    ඇලියොන් 260 හැම එකකම තියන එකම පොදු රෝගය තමයි කිලෝමීටර් හැත්තැ පන්දහසට හෝ ලක්ෂයකට සැරයක් වගේ එන ඒසී කම්ප්‍රෙෂර් එකේ ප්‍රශ්නේ. වෙන ආවේනික කිසිම රෝගයක් නැ. ඒසී කම්ප්‍රෙෂර් එකට ඕනෙ නම් කොරොල්ලා එකේ එක දාන්න පුලුවන්. හැබැයි ඒකට අදාළව වෙනස්කම් කීපයක් කරන්න වෙනවා. ඒ නිසා මම නම් කියන්නේ කම්ප්‍රෙෂර් එක...
  6. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    ඩුවෙල් ක්ලච් වාහන නම් ගන්න එපා. අපේ නගරසභාවේ Vezel එකේ ජයග්‍රාහී දෙදෙවෙනි වතාවටත් ඩුවෙල් ක්ලච් ගැටලුව ආවා.
  7. Mr.Tom

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන.

    NVQ සුදුසුකම් එක්ක විවිද වෘතීන් වලට ළමයින්ව පුහුනු කරනවනවා. මේකේ තියන්නේ නේවාසික පුහුනුවක්. මූලිකව හැමෝටම එකම පුහුනුවක් තමයි යන්නේ. පුහුනුවට අමතරව විවිධ පෞරුෂ සංවර්ධන අභ්‍යාස තියනවා. නේවාසි පුහුනුව ඉවර උනාට පස්සේ ළමයින්ගේ දක්ෂතාවයට හා කැමත්තට අනුව රජයේ හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන වලට ළමයින්ව...
  8. Mr.Tom

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    :love::love: කිඹුලා අයියා මටත් ළගදි උදව් කරා. බොහෝම පිං
  9. Mr.Tom

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    මම Creed ගේ යාලුවෙක් නෙවෙයි. කෝලමාගේ යාලුවෙකුත් නෙවෙයි. ඒ දෙන්නවම එළකිරියේ දී දන්න කියන කෙනෙක් විතරයි. ඒ වගේම මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ඊ මනී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. නමුත් මම හිතන්නෙ නෑ ක්‍රීඩ් පොරටෝක් ඉසූ කරන්න ත්‍රෙඩ් දැම්මා කියලා. මොකද ඊ මනී කතාව පැත්තක තිබ්බත් A4 ගැන කියලා දීපු ත්‍රෙඩ්...
  10. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    ශා මේ වෙනකල් ඔය සිද්දිය දැනන් හිටියෙ නෑනේ. මේක හොයා ගන්න Hyaenidae ඇතුළු කට්ටියගෙම උත්සහාය අගය කරනවා. මාත් මේ පරීක්ෂණයට දායක වෙන්නම් මෙහෙමයි මගේ වාහනයට ගහන්නේ ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි. දැන් මම පැට්‍රල් ගහන්න ඉන්නේ. ටැංකියේ තව ලීටර් 9 ක් ඇති ඕනෙ නම්. මම මේ...
  11. Mr.Tom

    මගේ අත්දැකීම් තමයි. අපේ ගෙදර ප්ලග් පොයින්ට් 4 ක් සහ ස්විච් 3 ක් සව්ත්තු උනා. ඒ වගේම මම වැඩ කරන...

    මගේ අත්දැකීම් තමයි. අපේ ගෙදර ප්ලග් පොයින්ට් 4 ක් සහ ස්විච් 3 ක් සව්ත්තු උනා. ඒ වගේම මම වැඩ කරන තැනත් ස්විච් වගයක් කැඩුනා.
  12. Mr.Tom

    මැදින් පෝය දිනය අදයි...

    තෙරුවන්සරණයි.
  13. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    එන්ජින් ටියුනප් එකක් කරන්න.
  14. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    මම දන්න තැනක විසල් එකක් තියනවා දැනට දෙපාරක් ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය ආවා.
  15. Mr.Tom

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    වැඩි වෙනවා කිව්වේ අවදානම් සීමාවට වැඩි වෙනවද? එහෙම නැත්තං රේඩියේටර් ෆෑන් එකේ ආර්පීඑම් අව්ලක් වෙන්න පුලුවන්. මුලින්ම thermostat valve එක දාලා හෝස් ලීක් නැත්තං අලුත් රේඩියේටර් කැප් එකක් දාලා බලන්න.
  16. Mr.Tom

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    Perodua viva elite premium Perodua Axia වරදක් නෑ ඒත් මට නම් ඇලජික්. පුළුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරලා විට්ස් එකකටවත් යන්න. 2010 න් උඩම හොයන්නේ නැත්තං 2008 වගේ Vitz එකකට යන්න. 2010,2011 වගේ Toyota Passo එකත් වරදක් නෑ.
  17. Mr.Tom

    ත්‍රෙඩ් එකට දැම්මා

    ත්‍රෙඩ් එකට දැම්මා
  18. Mr.Tom

    වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

    Plug සහ switch නම් ACL හොදයි. MCB සහ Trip ආදිය නම් Schneider (ඔරිජිනල් හංගේරියන්) දාන්න. මේවගේ ඉන්දියන් ඒවත් එනවා ඒ නිසා බලලා ගන්න. ටිකක් ගනං පුතේ හැබැයි දැම්මොත් දැම්මමයි. ඔරේන්ජ් නම් ටිකක් ෂේප්, කෙවිල්ටන් නම් වැඩක් නෑ. ඔරේන්ජ් එකට වැඩිය ACL හොදයි.

    No contents