සුරාවෙන් පිරි, සූදුවෙන් තොර, පවුල් බරින් තොර, හිසට සෙවනක් ඇති, රැකියාවක නියුතු, දශක දෙකහමාරකට ආසන්න වයසැති පවුලේ බාල මට, රසට බයිට් සෑදීමට දන්නා, රියදුරු බලපත්රයක් හිමි, ගේදොර වැඩ කටයුතු දත්, රැකියාවක් (නො)කරන, දශක දෙක හමාරකට වඩා අඩු වයසැති, බෞද්ධ යුවතියක් සොයනු ලැබේ.කිසිම උත්සවයක් නොමැතිව විවාහ...