මංගල යොජනාවක්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සුරාවෙන් පිරි, සූදුවෙන් තොර, පවුල් බරින් තොර, හිසට සෙවනක් ඇති, රැකියාවක නියුතු, දශක දෙකහමාරකට ආසන්න වයසැති පවුලේ බාල මට, රසට බයිට් සෑදීමට දන්නා, රියදුරු බලපත්‍රයක් හිමි, ගේදොර වැඩ කටයුතු දත්, රැකියාවක් (නො)කරන, දශක දෙක හමාරකට වඩා අඩු වයසැති, බෞද්ධ යුවතියක් සොයනු ලැබේ.කිසිම උත්සවයක් නොමැතිව විවාහ වීමට කැමති අය පමණක් ලියන්න. ආගම හැර වෙන කිසිම බේදයක් නොසැලකේ. අතීත සිදුවීම් වලට වටිනාකම් නැත. පොඩ්ඩක් බිව්වාට කමක් නැත. තමාම ලියන්න facebook බාරේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :shocked::shocked:
    ape vidurayata da me???
    elakiri a..........
    3.gif