ඇත්තටම ඌ වැඩ්ඩෙක් තමයි.. ඔය photo එක නම් එච්චර Perfect shot එකක් නෙවෙයි කියල දාල තිබුණ.. පොර කියන විදියට තාක්ෂණික දැනුම උපරිම යොදාගෙන ගත්ත මේ photo එක තමයි සුපිරි..
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) සඳට ඉදිරියෙන් ගමන් කරන ඡායාරූපය
මේ photo edit නෙවෙයි කියන්න හොද සාක්ෂි මෙතන photo එකේ...