ආහ් මචන්ලා අද නම් මම ආවෙ උබලගෙන් පොඩි උදව්වක් ඉල්ලගෙන.
මට නෙමෙයි අපේ ගෙවල් ගාව ඉන්න කෙනෙක්ට.
මේ ඉන්න මේ ඉන්න "ලොයිඩ් ද සිල්වා වීරරත්න" කියන මහත්තයට. මේ මනුස්සය පව් බන් තමන්ගෙ පාඩුවෙ ගෙදර වැඩක් පලක් කරන් හිටපු මනුස්සයෙක් වකුගඩුව නරක් වෙලා ලක්ශ දහයක් ඕන වෙලා ඉන්නෙ.
මේ තියෙන්නෙ එගොල්ලන්ගෙ...