මචන් රස්නෙත් එක්ක, ගෙදරට ඉන්වර්ටර් ඒසි එකක් ගන්න කියල බැලුවෙ.
ගත්ත කවුරු හරි ඉන්නවද?
දවසම දැම්මොත් බිල කීයක් විතර එයිද?
රෑට විතරක් දැම්මොත් කීයක් කීයක් විතර එයිද? ස්පයිඩර් මැන්
ගත්ත කවුරු හරි ඉන්නවද?
දවසම දැම්මොත් බිල කීයක් විතර එයිද?
රෑට විතරක් දැම්මොත් කීයක් කීයක් විතර එයිද? ස්පයිඩර් මැන්

thanks mcn