තොපිත් වැල බලනවද??
අපි හැමෝම හැගීම් දැනීම් සහ නැගීම් ඇති උන් විදියට වැල බලනවනේ :P:P ..උගුරට හොරා බෙහෙත් බොන්න බැහැනේ බන්.පහු ගිය ටිකේ පොලිසිය, ලැප්ටොප්, වැල වීඩියෝ වගේ මාතෘකා ටිකක් අපිට අහන්න ලැබුන.200% ක් ෂුවර් අපේ උන් දැන් බය වෙලා ඇත්තේ :lol::lol:..ඔන්න ඒකට හරියන්න වැල, අපි, පොලිසිය සහ නිතිය...