වස් කවි

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
ආවේ එළකිරියේ නුලක් කියවන්ට..
වැඩි කාලෙකුත් නෑ මේකට කෝඩු මම..
වටපිට බැලුව නෑ මොකවත් මිටර්ම..
වැඩි හොඳකටම දැම්මා මම කොමෙන්ටුව..

තිබුනෙත් රෙප් පහයි පුරුවේ කල පවට..
දැම්මේ හොඳ එකයි ඒ අප්පච්චිගේ නමට..
කැපුනේ තිබුන සේරම රේප් දියවෙන්ට..
වැහි නැති අකුණු වැදීයන් රෙප් කැපු උඹට..


( කිසිදු ආවේගයකින් නොව හුදෙක් ෆන් එක සඳහා පල කරන ලද්දකි ඈ..මැදහත් සිතින් බලත්වා :D:D:D )
 

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
හය්යෝ උඹේ රේප් කැපුවද :D
මොකක් කියන්න ගිහින්ද :)

දන්නේ නැද්ද ඉතින්.. කහනවට එක එකාට දෙන්න ගියානේ.. දේශපාලනේ ගෑවුන තැන ගු මචන්.. සප් එකට උම්මා ඈ......:D:D:D
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තද තද
    ජාති ජාති
    අහසේ දෙවියෝ නෑ
    පොලවේ ඉන්න අපි කැරියෝ
    කියපන් හුත්තෝ සාදු සාදු
    (උපුටාගැනීම 8 වසරේ සිසුවෙක්ගේ පොතේ අන්තිම පිට්ටෙන්)
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    තද තද
    ජාති ජාති
    අහසේ දෙවියෝ නෑ
    පොලවේ ඉන්න අපි කැරියෝ
    කියපන් හුත්තෝ සාදු සාදු
    (උපුටාගැනීම 8 වසරේ සිසුවෙක්ගේ පොතේ අන්තිම පිට්ටෙන්)

    කෝ කැරියෝ කෝ කැරියෝ කෝ ... මේකත් එහෙම එකක් ඈ..:D:D මොනවෙයි බන් මේ වෙන්නේ..යකු අපිට ළමයි බමයි ඉන්න කාලෙක මුන් අපිට මොන නොකියයිද බන්...:no::no:
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    illagena kawata
    karannata deyak natha apa hata
    nawatha kawi liyana wita
    amathka karannepa amathaka karanna appachchiwa...

    ඔබේ එම ඔවදන..
    ගනිමි සැම විට සිහියට..
    මෙයින් මතු කිසි නුලකට..
    වැද්ද නොගනිමි එවුන් සදහට.. :D:D:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය එක වස් කවියක් කියපන්කො "බ්‍රා සිරාට" , අකුලෝලම යන්න...