1. B

    වර්ඩ්_දන්නවද

    බම්ප් එකත්වත් දාලා පලයව් කොල්ලනේ. මම දැන් අනාත වෙලා ඉන්නේ.
  2. B

    කාන්තාවක් සමග නිදා ගැනීම

    (ප.ලි- මේක තේරිලා නෑ වගේ ගොඩක් අයට, නිදා ගත්තම අවුලක් නැහැනේ. නින්ද ගියාම පස්සේ පවක් වෙන්න විදියක් නැහැනේ. නිදාගන්නේ නැතිව නැගිටලා අහවල් ඒක කරන එකනේ අවුල. හාමුදුරුවෝ කියන්නේ එ කතන්දරේ.)
  3. B

    කාන්තාවක් සමග නිදා ගැනීම

    ඇයි තේරෙන්නේ නැද්ද බං. නිදා ගත්තම අවුලක් නැහැනේ. නින්ද ගියාම පස්සේ පවක් වෙන්න විදියක් නැහැනේ. නිදාගන්නේ නැතිව නැගිටලා අහවල් ඒක කරන එකනේ අවුල.
  4. B

    මේ_කෙල්ල_කවුද?

    නම දන්නේ නැද්ද?
  5. B

    වර්ඩ්_දන්නවද

    මයික්‍රෝසොෆ්ට් වර්ඩ් , පවර්පොයින්ට් වැඩ්ඩො ඉන්නවද? මචංලා, මට මෙන්න මේ වගේ චාර්ට් මයික්‍රෝසොෆ්ට් වර්ඩ් හරි පවර්පොයින්ට් වලින් හරි හදන විදිය කියල දෙනවද? අඩේ ලොකු උදව්වක් කොල්ලනේ. හදිසි චාර්ට් එකක් හදන්න වෙලා තියෙනවා. මම වර්ඩ් , පවර්පොයින්ට් ගැන වැඩිය දන්නේ නෑ. පොඩ්ඩක් සරලව කියලා දීපල්ලා. මේ...
  6. B

    කාන්තාවක් සමග නිදා ගැනීම

    කාන්තාවක් සමග නිදා ගැනීම ඔන්න මං දැන් මේ කතාන්දරක් කියන්න යන්නේ. ඔන්න එක පැත්තක පොරක් හිටියලු. මේ හාදයා විප්ලවකාරී අදහස් තියෙන අර කාල් මාක්ස්, ලෙනින් වගේ අයව අදහගෙන ඉන්න හදයෙක්ලු. දැන් ඉතින් මේ වගේ අයට ආගම අබිං වගේ කියලා නේ කියන්නේ. ඉතින් මේ හාදයා ත් එහෙමලු. ආගම දහම දිහා බලන්නේ නිකං...
  7. B

    මේ_කෙල්ල_කවුද?

    thank you machan
  8. B

    මේ_කෙල්ල_කවුද?

    ela machan. balala kiyapan
  9. B

    මේ_කෙල්ල_කවුද?

    එල එල
  10. B

    මේ_කෙල්ල_කවුද?

    කවුරුත් නැද්ද බොලව්
  11. B

    මේ_කෙල්ල_කවුද?

    මචංලා, මේ සින්දුවේ ඉන්න කෙල්ලගේ නම දන්නවද? පට්ට ඕයි. මම දැක්කා පාරේ අයිනේ ගහලා තියෙන ඇඩ් වලත් මේ කෙල්ල ඉන්නවා. දාන්න කෙනෙක් මෙයාගේ ෆොටෝ ටිකක් දීපන්කො. Anything, Anytime, Anywhere - Asanka Sahabandu kqp4Qx7qlaI
  12. B

    සැටලයිට්_ටීවී

    උබ කොළඹ අවටද ඉන්නේ? මේකේ සිග්නල් එහෙම හොදට තියෙනවද බං? මාසික ගාන එහෙම ගෙවන්නේ කොහොමද? ඔය චැනල් ඔක්කොම පේනවද? ඒෂියන් චැනල් ද බං තියෙන්නේ? HBO කොලිටි කොහොමද? AXN නෑ නේද බං? අර Dish TV eඑකට වඩා මේකට ලාබද? උබ ෆ්‍රී නම් උත්තරයක්‌ දීපන් මචෝ
  13. B

    සැටලයිට්_ටීවී

    ඔව්නේ බං හැබැටම. AXN නෑ නේ. AXN පට්ට චැනල් ඒක.
  14. B

    සැටලයිට්_ටීවී

    එහෙමද මචං. තැන්ක්ස් අඩේ. එහානං පොඩ්ඩක් හදිසි වෙන්නේ නැතිව ටිකක් හිටියනම් හොදයි වගේ. බලමු මේක අරං තියෙන අය කොහොමද කියන්නේ කියලා. තැන්ක්ස් මචං රිප්ලයි කරාට.
  15. B

    සැටලයිට්_ටීවී

    ok machan
  16. B

    Airtel

    නාරාහේන්පිට එයාර්ටෙල් හෙඩ්ඔෆිස් ගිහින් කතා කරලා බලපන් මචං. පුළුවන් නම් එතනින් කරලා දෙයි. කොල්ලුපිටියේ ගිහින් වැඩක් නෑ.උන් දන්න මගුලක් නෑ. නාරාහේන්පිට ගිහින් බලපන්.
  17. B

    Airtel

    කැම්පස් ඉන්නවා නම් තාම ඒක ගන්න පුළුවන් කියනවා නේද? අනික ඒ පැකේජ එක කලින් ගත්තු සමහර අය එක විකුණනවා. අන්න එහෙම එකක් ගත්තොත් ගොඩ. මම මේ එළකිරි එකෙත් එහෙම විකුනන්න දාලා තියෙනවා දැක්කා. 10 GB වලට රුපියල් 700 වගේ වැටෙන්නේ. පට්ට ලාබයි. හැබැයි ඉතින් කොළඹ අවට නම් ස්පීඩ් හොදයි. පිටනම් කොහොමද දන්නෑ.
  18. B

    සැටලයිට්_ටීවී

    එල එල. එතකොට මචං මේක ඩයලොග් වලට වඩා ලාබද?

    No contents