1. B

    සැටලයිට්_ටීවී

    මේ තියෙන්නේ මේකේ තියෙන චැනල් ටික DIGITAL TV Program list 1. TV Lanka 2. TV Lanka-movie 3. TV Lanka-songs 4. Rupavahini 5. ITN 6. Channel EYE 7. Swarnawahini 8. Derana 9. TNL 10. The Buddhist 11. BBC 12. CNN 13. Net Geo HD 14. Discovery Planet 15. Animal Planet 16. FOX traveler 17. POGO 18...
  2. B

    සැටලයිට්_ටීවී

    ඒ කියන්නේ මචං, පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ උබට වෙලාවක් තියෙනවනම්.
  3. B

    සිරස + ඔලිම්පික්

    මම නං සිරස ටීවී බලන්නේ නෑ. ජාතික හොදයි බං. එක ආණ්ඩුවේ තමයි. දේශපාලනේ වෙන එකක්. හැබැයි ජාතික රුපවාහිනිය කියන්නේ මිනිස්සු ගේ සල්ලි වලින් රන් වෙන ආයතනයක්. ඒ කියන්නේ මෙතැන තියෙන්නේ අපේ සල්ලි. එහින්දා මේවගේ තරග පෙන්නලා ඒවගේ ලාබය යන්න ඕනි ජාතික රුපවාහිනියට. පෞද්ගලික ආයතන වලට ලාබයක් ගියාට වැඩක් නෑ...
  4. B

    Airtel

    airtel implantation package ekak ganna balanna. eka thama labama
  5. B

    සැටලයිට්_ටීවී

    ai ban oya penne
  6. B

    සැටලයිට්_ටීවී

    ටීවී කනෙක්ෂන් ගැන දන්න එවුන් වරෙල්ලා. මචංලා, මම මෙන්න මේ ටීවී කනෙක්ෂන් එක ගන්න බැලුවේ.මේක මේ සැටලයිට් ටීවී කනෙක්ෂන් එකක්ද බං? මේක පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදද? මම පියෝ ටීවී,ඩයලොග් ටීවී වලට කැමති නෑ බං. මේක ගන්න එක ලාබයි කියලද හිතන්නේ? දන්න කියන එවුන් පොඩ්ඩක් උදව්වක් දීපල්ලා කොල්ලනේ. අනිත්...
  7. B

    NIBM Help

    NIBM යන්න එපා මචං. උන්ට ඔනී සල්ලි විතරයි. ඔකේ ලෙක්චර්ස්ලාත් චාටර්. උබේ සල්ලි අපරාදේ. දැන් නං අයි ටි කරලා වැඩක් නෑ බං. NIBM එකේ අවුරුදු 4 ක් ඩිග්රි කරලාත් ජොබ් නැතුව ඉන්න එවුන්ව මම දන්නවා බං. වෙන මොකක් හරි කරපන්. මුන් බොරුවට පත්තර වල ඇඩ්වර්ටිස්ට්මන්ට් දානවා. අපිනේ දන්නේ ෆීල්ඩ් එකේ තත්වේ...
  8. B

    රත්නපුර_අය

    ගොඩක් ස්තුතියි මචං පැහැදිලි කරලා දුන්නට
  9. B

    රත්නපුර_අය

    බොහොම ස්තුතියි මචං උදව් කරාට. මම මෙතැන හොයා ගන්න බැරුව හිටියේ. දැන් නම් අවුලක් නෑ. හොයාගෙන ගියහැකි. ත්‍රෙඩ් එකට රිපල්යි කරලා මට උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි.
  10. B

    රත්නපුර_අය

    මචං, මම උඩින් ගුගල් මැප් එකක් දාලා තියෙන්නේ. එකේ කොයි හරියේ වගේද හොටෙල් ස්කුල් එක තියෙන්නේ?
  11. B

    රත්නපුර_අය

    කවුරුත් නැද්දෝ
  12. B

    රත්නපුර_අය

    බම්ප්
  13. B

    රත්නපුර_අය

    මෙතැන බහින්න ඕනි මොකක් කියලද මචං? යාළුවෙක් කිව්වා මොණරාගල බස් වල යන්න පුළුවන් කියලා. ඒවාගේ යනවා නං කොතනද බහින්න ඕනි? නිව් ටවුන් කියන්නේ කොයි හරියද? උබට වෙලාවක් තියෙනවනං පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචං?
  14. B

    රත්නපුර_අය

    රත්නපුර අයගෙන් උදව් ඔනී. සුබ දවසක් හැමෝටම. මට රත්නපුර පැත්තේ ඉන්න යාළුවොන් ගෙන් උදව්වක් ඕනි වෙලා තියෙනවා. මට රත්නපුර හොටෙල් ස්කුල් එකට යන්න වෙලා තියෙනවා. මම එහෙට කලින් ගිහින් නෑ. මෙන්න මේක තමයි ඇඩ්රස් එක.( Sri Lanka Institute of Tourism & Hotel Management-Rathnapura) මෙතැනට කොළඹ ඉදලා යන්නේ...

    No contents