1. HallowMan

    එකදිගට දවස් පහක් බැංකු වසා දමයි 29th - 3rd

    Ehema kiyannath ba ithin weekend banking thiyanawa ne
  2. HallowMan

    මේකිට තියෙන Range Rover එක පට්ට නේ බන්.

    Salli tibbata class eka ganna ba kiyanne ekai. Adu kule thamai
  3. HallowMan

    පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

    It doesn't matter whether it's the CIA or not (but most likely it's the CIA, they are the only ones capable of doing this level of a coup) dictators like Putin should be thrown off from the face of the earth
  4. HallowMan

    ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔

    ඔව් කැරියො යන්නෙ නිකන් MotoGP පදිනවා වගේ
  5. HallowMan

    වෙඩිමට හොදම විස්කිය????

    Jack thamai Ethanol! ------ Post added on 1687235463
  6. HallowMan

    වාහන මිලට හරියටම වෙන දේ

    මෙහෙමත් පොඩ්ඩක් හිතමන් මචන්. අවුරුදු ගාන වැඩි කරපු ගමන් ගේන වාහන ප්‍රමානය අනිවාර්යෙන් වැඩි වෙනවා. කාර් කාරයෝ දට කට මැදගෙන ඉන්නෙ දැන්, උන් ගාව සල්ලි තියනවා කොහොමත්. ඒතකොට dollar පිටට යන එකෙ අඩුවක් වෙන්නෙ නෑ. Upper middle class එවුන් කොහොමත් අලුත් year එකක වාහනයකට අනිවර්යෙන්ම යනවා. එතන 1% - 2%...
  7. HallowMan

    වාහන මිලට හරියටම වෙන දේ

    හරි හරි උබ කියන විදිහට කරමු එහෙනම් :rofl: :lol:
  8. HallowMan

    වාහන මිලට හරියටම වෙන දේ

    අනේ ගොනො. වාහන ගෙනවා කියන්නේ exchange rate එක ආයේ වැඩි වෙන එක මොකද dollar වලට ඉල්ලුම වැඩි වෙන නිසා එතකොට අලුතින් ගේන වාහන වල ගාන පට්ටම වැඩි + tax වුනහම තවත් වැඩි වෙනවා. එතකොට කොහොමත් second hand market එකේ මේ දැන් යන ගනන් හෝ ඊට වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සුන්ට අලුත් වාහනයකට afford කරන්න...
  9. HallowMan

    Koheda ban කේරි ඉස්කෝලෙ තියෙන්නේ?

    ado ehema kiyanna epa muge acting patta
  10. HallowMan

    Koheda ban කේරි ඉස්කෝලෙ තියෙන්නේ?

    Kinsey Road hutto, next to boy's med students hostel, mageth school eka!
  11. HallowMan

    Dimo vs Merc-Stop

    Yeah, that's what I thought too. Mona magulak da yako 500K gewanna unta attatama pissuda manda

    No contents