1. S

    Java Course Help

    http://thenewboston.org/tutorials.php http://www.learnerstv.com/index.php me site 2 use karapan
  2. S

    NetWorking Degree,CCNA,CCNP කරපු අය එන්න.

    :D 1. CCNA/CCNP karala witharak jobak hoyanna nam tikak katta kanna wenawa machan. hambaunath salary godak adui.Degree ekak thiyenawa nam ubata hoda ganakata jobak hoya ganna puluwan. 2.Lankawe piliganimak thiyenawa. Habai eka thamnta thiyena experiance ekath ekka thama wadi wenne.Okkoma...
  3. S

    got a job last week but MIT second interview..

    මචන් ජොබ් එකකට යද්දී මේ ටික හිතලා බලපං. 1. උබට ජොබ Contract basis da නැත්නම් Permanent ජොබ් එකද්ද කියලා . 2. එතන නිදහස් තැනක්ද උබට උබේ Higher Studies කරන්න පුලුවන්ද කියලා 3.IT field එක නිසා අලුත් Technologies use වෙන තැනක්ද කියලා 4. Salary ගැනත් හිතපන්.Company එක Stable ද.Increment එහෙම දෙනවද...
  4. S

    සනත් ජයසුරිය

    මචන් සනා එල කොල්ලෙක්. උ නා ගත්තේ සල්ලි පස්සේ ගිහින් උට ගැලපෙන්නේ නැති දෙවල් කරන්න ගිය නිසා.
  5. S

    NEW! Android මුලික කරුණු(Android Programmer කෙනෙක් වෙමු 05 )

    macho puluwannam blog ekak liyapan..godak kattiyata help ekak wei
  6. S

    Bangkok guide බැංකොක් සවාරිය

    Machanla Bangkok City suit Hotel ekath ela pot ekak. Pathunam market ganan wadi. Bobey market eke badu labai.
  7. S

    මාලිංග සහ Semi Final........

    මූ catch එක miss කරපු වෙලාවේ නම් කාට උනත් මල පනිනවා තමා. මේකා runout එකත් එපාවට වගේ කලේ. ඒ උනාට උගේ අන්තිම ඔවෙර් එක සුපිරි.ලකුණු 4 දුන්නේ. ඒක නැත්නම් match ඒක අපි ලොවෙත් පැරදි
  8. S

    .NET and C++

    :D:D:D
  9. S

    IJTS JAVA COURSE

    yanna eppppppp....000000000000 uta me link ekata gihin igana ganna kiyapan http://thenewboston.org/tutorials.php
  10. S

    Dialog or Etisalat?

    Etisalat is the best...no argument..Dialog Sucks...aaak thuh
  11. S

    Etisalat DC-HSPA+ කියන්නේ මොකද්ද කියලා සිංහලෙන්ම දැන ගන

    Etisalat DC-HSPA+ කියන්නේ මොකද්ද කියලා සිංහලෙන්ම දැන ගන S3PsKU5Ywdw :love::love:
  12. S

    :D Education Video tutorials ONLY

    no body
  13. S

    :D Education Video tutorials ONLY

    මම අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. හැමෝම පුලුවන්නම් මෙතන තමන් බලපුVideo tutorial වල links හරි torrent links දාන්න . හැමෝටම උදව්වක් වෙයි . ඕන subject එකක්. ඔන්න මගෙන් links 2k. http://cplusplustutor.com/-For C programming http://thenewboston.org/tutorials.php- Java
  14. S

    IJTS BSc Degree

    http://thenewboston.org/tutorials.php
  15. S

    IJTS BSc Degree

    ඔතන කඩයක්. දන්නා කියන එකෙකුට යන්න දෙන්න එපා. JAVA ඉගන ගන්න ඕන අයට මේ Site එක Refer කරන්න.පට්ට විදියට JAVA කියලා දෙනවා. All are Video tutorials.....

    No contents