මචන් ඔය case එක මටත් උනා. මන් හෙන ගේමක් දීලා වැඩේ ගොඩ දාගත්තා . දැන් අපි 2ම බැදලා අපේ ගෙදර ඉන්නෙ . ගෙදරට තේරුම් කරලා දීපන්. මටත් ඔය කුල case එක තමා ආවේ. උබේ story එක වගේ තමා මගේ එකත්. 7 y love එකක්. කෙල්ල මත එක්ක දැන් හොදින් ඉන්නවා. ගෙදරත් shape. කෙල්ල අතහැර ගන්න එපා. මගේ එකිත් රට ඉන්න එකෙක්...