1. MEngineer

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi 5 plus එක ගන්න හොඳම මොකක්ද? Xiaomi Online Store or FANTACY TECHNOLOGY
  2. MEngineer

    ~ElaKiri Xiaomi Fan Club~

    declare කරන්නේ mp3 player එකක් කියලද. කීයට අඩුවෙන්ද $ ගාන දාන්න ඕනේ
  3. MEngineer

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi online store එකේ $199.99+$1.05 නෙහ්
  4. MEngineer

    මේ කව්ද

    කව්ද මේ එහා පැත්තේ ඉන්න නිළිය
  5. MEngineer

    ~ElaKiri Xiaomi Fan Club~

    මොකක්ද මේ කියන්නේ. Global Version Xiaomi Redmi 5 plus Smartphone Redmi5 4GB 64GB Snapdragon 625 Octa Core "1. Two CDMA SIM cards cannot work at the same time (when one chooses 4G Network, the other SIM card has no Signal.)"
  6. MEngineer

    මොකද්ද මේ Xiaomi ?

    කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ?? ලාබ බඩුවල හිල් ඕයි... හැම බඩුවෙම හිල තමයි ඕයි... මේකේ තියෙන හිල් මොනවද????
  7. MEngineer

    Xiaomi Redmi Note 5A Prime

    දවස් කියක් ගියද. TAX නොගේව ගන්න මොකක් කියලද සෙලෙර් එක එව්වේ. අහු උනොත් TRCSL approval ගෙන්න වෙනවද.
  8. MEngineer

    ebay හෝ ඒ වගේ සයිට් එකකින් ලංකාවට ෆෝන්

    ebay හොඳයි කිව්වේ ඇයි මචන්, aliexpress වගේ ඒවගේ බඩු අව්ල්ද
  9. MEngineer

    Euro Truck Simulator 2

    update මොනවත් නැද්ද
  10. MEngineer

    Kaspersky Internet Security 2016 with 2 year Activation guide

    meka dan weda na neda puthi
  11. MEngineer

    ඔයාලා ගන්න Salaries Share කරමුද?

    100,000+ Mechanical Engineer, 3+ years experience
  12. MEngineer

    KMP මෙහෙම වෙන්නේ ඇයි

    මම කොහේ හරි දැක්ක .dll file ටිකක් ඩිලීට් කරලා ගොඩ දාගන්න විදියක්. ඒ උනාට ඒ .dll file එක අපේ නෑ. :angry::angry::angry:
  13. MEngineer

    KMP මෙහෙම වෙන්නේ ඇයි

    close කරන්නත් බැ බන් Vol වැඩි කරන්නත් බැ:baffled::oo::baffled::oo:
  14. MEngineer

    KMP මෙහෙම වෙන්නේ ඇයි

    දැම්ම මචන්. හරි ගියේ නෑ. අප්ඩේට් වෙන නිසාද දන්නේ නෑ
  15. MEngineer

    KMP මෙහෙම වෙන්නේ ඇයි

    සිරාවටම.. අන්න එකයි ප්‍රස්නේ..:oo::baffled:
  16. MEngineer

    KMP මෙහෙම වෙන්නේ ඇයි

    KMP මෙහෙම වෙන්නේ ඇයි KMP මෙහෙම වෙන්නේ ඇයි. MP3 හරි Video එකක් හරි run කරනකොට මෙහෙම stuck වෙනවා.
  17. MEngineer

    කෝච්චි කතා

    :D
  18. MEngineer

    Sri lanka offline GPS map (free)

    bump wewa

    No contents