KMP මෙහෙම වෙන්නේ ඇයි KMP මෙහෙම වෙන්නේ ඇයි. MP3 හරි Video එකක් හරි run කරනකොට මෙහෙම stuck වෙනවා.
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Jun 15, 2017 #1 KMP මෙහෙම වෙන්නේ ඇයි KMP මෙහෙම වෙන්නේ ඇයි. MP3 හරි Video එකක් හරි run කරනකොට මෙහෙම stuck වෙනවා.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jun 15, 2017 #2 aluthen dala baluwe nadda
chanaka Well-known member May 4, 2006 3,204 754 113 Jun 15, 2017 #4 මගෙත් ඔය case එක තියනවා බන් close කරන්නත් බැ බන් Vol වැඩි කරන්නත් බැ
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Jun 15, 2017 #5 chanaka said: මගෙත් ඔය case එක තියනවා බන් close කරන්නත් බැ බන් Vol වැඩි කරන්නත් බැ Click to expand... සිරාවටම.. අන්න එකයි ප්‍රස්නේ..
chanaka said: මගෙත් ඔය case එක තියනවා බන් close කරන්නත් බැ බන් Vol වැඩි කරන්නත් බැ Click to expand... සිරාවටම.. අන්න එකයි ප්‍රස්නේ..
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Jun 15, 2017 #6 RottenCOLT said: aluthen dala baluwe nadda Click to expand... දැම්ම මචන්. හරි ගියේ නෑ. අප්ඩේට් වෙන නිසාද දන්නේ නෑ
RottenCOLT said: aluthen dala baluwe nadda Click to expand... දැම්ම මචන්. හරි ගියේ නෑ. අප්ඩේට් වෙන නිසාද දන්නේ නෑ
wdisankalpa Well-known member Mar 20, 2008 1,298 94 48 Atakalampanna Jun 15, 2017 #7 man aluthen dala beluwa hari yanne ne
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Jun 15, 2017 #8 C h o p p e said: kohomada? Click to expand... close කරන්නත් බැ බන් Vol වැඩි කරන්නත් බැ
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Jun 15, 2017 #9 wdisankalpa said: man aluthen dala beluwa hari yanne ne Click to expand... මම කොහේ හරි දැක්ක .dll file ටිකක් ඩිලීට් කරලා ගොඩ දාගන්න විදියක්. ඒ උනාට ඒ .dll file එක අපේ නෑ.
wdisankalpa said: man aluthen dala beluwa hari yanne ne Click to expand... මම කොහේ හරි දැක්ක .dll file ටිකක් ඩිලීට් කරලා ගොඩ දාගන්න විදියක්. ඒ උනාට ඒ .dll file එක අපේ නෑ.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 15, 2017 #10 MEngineer said: සිරාවටම.. අන්න එකයි ප්‍රස්නේ.. image Click to expand... මං ඕක හින්දම පරණ එකක් බන් දාගෙන ඉන්නේ අප්ඩේට් කරන්නෙම නෑ පරණ එකේ ඔහොම අවුලක් නැ 4.1.1..3 තියෙන්නේ
MEngineer said: සිරාවටම.. අන්න එකයි ප්‍රස්නේ.. image Click to expand... මං ඕක හින්දම පරණ එකක් බන් දාගෙන ඉන්නේ අප්ඩේට් කරන්නෙම නෑ පරණ එකේ ඔහොම අවුලක් නැ 4.1.1..3 තියෙන්නේ
HKavinda Well-known member Dec 23, 2013 54,368 20,777 113 Panadura Jun 15, 2017 #11 PotPlayer එක දාගනින් ඒක පට්ට
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 15, 2017 #12 HKavinda said: PotPlayer එක දාගනින් ඒක පට්ට Click to expand...