1. R

    networking help

    mata kiyanawada router ekakui switch ekakui bawitha karala internet pc keepayakata dena hati. config karana deewal okkoma kiyanna.
  2. R

    Networking help

    මට කියල දෙනවද රවුටර් එකක් භාවිතා කරලා පරිගණක කීපයක් නෙට්වර්ක් කරන හැටි. හැම දෙයක්ම. රවුටර් එකේ අවශ්‍ය සැකසීම් කරන්න ඕනද කියලත් කියන්න.
  3. R

    Networking help

    1. SLT LA dena router eken pc keepayakata net ganna barida. puluwannam kohomada? 2. Switch ekak use karala slt router eka switch ekata connect karala switch eken pc walata denakota router eke gateway address eka enith pc walata dennama onada? auto gannawada?
  4. R

    router swith use kara internet laba ganeema.

    මට කියනවද රවුටරයකුයි ස්විච් එකකුයි භාවිතා කර පරිගණක කීපයකට ඉන්ටර්නෙට් ලබා දෙන ආකාරය පියවරෙන් පියවර. hama step ekakma danna.:lol:
  5. R

    Sinhala Font Typing

    මචං සිංහල අකුරක් සිලෙක්ට් කරලා (fmabhaya වගේ) +, 1/2, x,බෙදීම වගේ දේවල් ටයිප් කරන්නේ කොහොමද ........
  6. R

    bluetooth file transfer awl

    මචං මං ගාව තියන ලැපේ (Compaq nc6400 win 7 32 bit.) ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක සමග Bluetooth file transfer විදිහට file transfer කරන්න බෑ. එහෙම කරන කොට පෝන් එකේ තියන folders mouse භාවිතා කර double click කරලා බලා ගන්න පුළුවන්. folders open වෙනවා file පෙන්වන්නේ නෑ. උදව් කරපන්. අනික් phone වලට files පෙන්වනවා.
  7. R

    Keyman problem

    samahara keyman wala sinhalen ධ් type karanna baa. mokada karannne?
  8. R

    gmail problem

    machan gmail standard view eken mail ekata log wenna ba. Some Gmail features have failed to load due to an Internet connectivity kiyala message ekak enawa. mekata mokada karanne? mata standard view ekenma log wenna ona. mama dongle ekak thama use karanne. win 7 os eka. thanks.
  9. R

    Pentium Centrino

    Pentium Centrino cpu eka hodada? wisthara karannako
  10. R

    pentium inside processor

    Pentium inside kiyanne mokakda? eke speed mokakda? com. ekedi eke speed eka balanne kohomada?
  11. R

    RGB Color mode

    Computer ekedi RGB color mode එකෙන් සෑදිය හැකි වර්ණ ගණන කීයද rgb 0 sita 255 dakwa thiyana nisa R 256 da naththam 255 da ethakota 255 x 255 x 255 da 256 x 256 x 256 da? 0 sita 100 dakawa range eka nisa CYMK kohomada? 100 x 100 x 100 x 100 da 101 x 101 x 101 x 101 da?
  12. R

    RGB Color mode

    RGB Color mode eke hadena colors gana keeyada? 255 x 255 X 255 da 256 x 256 x 256 da? cmyk Color mode eke hadena colors gana keeyada? 100x 100 X 100 X 100 da 101 x 101 x 101 X 101 da?
  13. R

    DirectX යනු කුමක්ද....

    DirectX යනු කුමක්ද.... ! :nerd:
  14. R

    o/S kernel

    මචං මෙහෙයුම් පද්ධතියක kernel එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවද.....!:rofl:
  15. R

    Refresh Rate

    මොනිටරයක Refresh Rate කියන්නේ මොකක්ද!... එය Hz වලින් මනින්නේ ඇයි.. ශබ්දය නේද Hz වලින් මනින්නේ...:no:
  16. R

    serial parallel

    PC eke thiyana serial parallel port athara wenasa mokakda?
  17. R

    bit width

    machan PCI slot wala thiyana bit width eka kiyanne mokakda...?
  18. R

    Ram Speed

    මොකක්ද මේ කොම්පියුටර් එකේ රැම් එකේ ස්පීඩ් එක කියන්නේ තව එකක්... රැම් එකේ බ්රෑන්ඩ් විද් එක කියන්නෙත් මොකක්ද කියලා මේ ගමන්ම කියන්න.. ස්තූතියි.........
  19. R

    XT MOTHERBOARD

    Machan .............. XT and AT kiyala motherboard wargayak issara tibunada ban? Ehemanam eke use karapu processor, ram, year eka adiya wistharayak sinhalen deepanko. thanks
  20. R

    win 7 search

    මචංලා win 7 වලින් search කරන්නේ කොහොමද file එකක අඩංගු විස්තර අනුව. ඒ කියන්නේ file එකේ නම දන්නේ නෑ ඒත් ඒකෙ තියෙන වචනයක් භාවිතා කරලා මට ඒ file එක හොයා ගන්න විදය කියපන්කො....:no:

    No contents