මචං මං ගාව තියන ලැපේ (Compaq nc6400 win 7 32 bit.) ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක සමග Bluetooth file transfer විදිහට file transfer කරන්න බෑ. එහෙම කරන කොට පෝන් එකේ තියන folders mouse භාවිතා කර double click කරලා බලා ගන්න පුළුවන්. folders open වෙනවා file පෙන්වන්නේ නෑ.
උදව් කරපන්. අනික් phone වලට files පෙන්වනවා.
උදව් කරපන්. අනික් phone වලට files පෙන්වනවා.