මේ කතාව පොඩ්ඩක් කියවලා බලලා තමන්ට හිතන දේ comment කරලම යන්න. ගත්තේ නම් වෙන තැනකින්. හදවතට දැනුන නිසා දාන්න හිතුනා...
රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ...