Real story about "Penena Nopenena"

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63


    1.jpg

    2.jpg

    3.jpg



    ගත්තේ නම් blog එකකින්...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කතාවනම් අවුලක් නෑ.. තිළිණය ඉතින් ඕකෙන් හොඳට බඩ කට පුරවගත්ත Ring-in tone පාර වැදුනනේ දරුණුවට..

    කොපි කරලා දාපු තනුවක් කොළ හරියක්..
    ආයේ ඉතින් ලොවෙත් නෑ තාමත් ඌට එකෙන් සල්ලි එනවා.. දැන් ඉතින් උට කිසි අවුලක් නැතුව ඇති හොඳ වාහනේක එහෙම රන් ඒක දෙනවා ඇති. :D
    ශිහන්ගේ සින්දු වල තනු අරගෙන පස්සේ රදිෂ්ල තිලිනල එකම Chords ටික කරකව කරකවා ගහනවා..

    මේකත් රියල් ස්ටොරියක් තමයි :D
     
    Last edited: