කන්‍යාවියගේ පැතුම
මේක ගත්තේ ලංකාවේ site එකකින්. හිතට වැදුන නිසා දාන්න හිතුනා. සියලුම ගෞරවය මේක ලියපු කතෘතුමියට අයිති වෙන්න ඕන.
ස්ත‍්‍රියක් හා පුරුෂයෙක් අතර ඇතිවෙන බැඳීම ඇත්තටම බොහොම ආදරණීය දෙයක්. මේ බැඳීමේ අවසන් ඵලය වෙන්නේ විවාහය කියන කාරණාව. විවාහය, ආදරයේ පිවිතුරු කඩඉම විය යුතුය කියන...