අනින් අවුරුද්දේ නම් අඩුම තරම රෙප් 10ක බලයක් වත් හදා ගන්න ඕනේ ඕයි:growl: ....දිනුම් පැරදුම් වැඩක් නෑ ...ආතල් එක මාරු....:)
කාට හරි කොතන හරි බැන්න නම් ඒ ජොලියට හොඳේ....:):P
මේ දවස් දෙකට හරියට වැඩක් කලෙත් නෑ හැබයි ඔං ....:frown:
දැන් මේකෙන් මාව අඳුන ගත්ත කට්ටිය මට friend request එකක් දානවද තරහ...