මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. මම උබේ ටීම් එකේ කියල එකෙක් කිව්වේ නැ.. සිහිකල්පනාවේ ඉන්න වෙලාවේ කියන්න ඕනි.. අද දවල් ආපු වෙලාවේ... කව්රුවත් කිව්වේ නැ :rofl: :rofl: මට යු9 කිව්වා මම යනවා පාර්ටි එකකට මොකෝ කරන්නේ කියල :baffled: ඊට පස්සේ ඌ කිව්වේ වොට් එක දීල පල කියල... :rofl:
    මොන හුත්තටද එහෙනං ටීම් එක තෝරන වෙලේ කමෙන්ට් කලේ ? :D :rofl:
     
    • Like
    Reactions: delmar

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝ ටීම් බෙදන ත්‍රෙඩ් එකේ පෝස්ට් කලේ මොකටද එහෙනම්. මම හිතුවා උඹ දන්නනවා ඇති කියලා. උඹව බැලුවා මම උඹ ඔන්ලයින් හිටියෙත් නෑ. දැන් මොනා කරන්නද ?

    :):):)

    1. :baffled: අවුරුදු 4න් අවුරුද්දට ඉන්නේ බන් .. දන්නේ නැද්ද එතකොට :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් නිකන් 2005 ජනධිපතිවරනය වගේ...තියන්න කලින් හැමෝම හිතුවෙ රනිල් ගේමක් නැතුව දිනයි කියලා... ඒත් දිනුවේ මහින්ද... මේකත් ඒවගේම තමයි...!:lol::lol::lol::lol::lol::lol::lol:
    විමල් ඉන්න පැත්ත කොහොමත් දිනනව :P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    TrollFaceDancing.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    තෝ ටීම් බෙදන ත්‍රෙඩ් එකේ පෝස්ට් කලේ මොකටද එහෙනම්. මම හිතුවා උඹ දන්නනවා ඇති කියලා. උඹව බැලුවා මම උඹ ඔන්ලයින් හිටියෙත් නෑ. දැන් මොනා කරන්නද ?

    :):):)

    ඔය ඉබ්බගෙ බොරු යකෝ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහඹු ලෙස ගත්තාම ඔහොම තමයි..:dull:
    ඔව් බන්. ඊළග පාර ටීම් බෙදන කොට අනිවාර්යෙන් ටීම් එකට එන්න කැමතියි කියලා පොස්ට් දාන වුන් විතරක් ගන්න ඕනේ. අපි නම් කවදත් ටීම් එකට වැටුනොත් බැහැල වැඩ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    රෙප් දුන්න උන් පව් දැන්. මම නම් ඡන්දේ දෙනකන් කාටවත් දුන්නේ නෑ.

    :lol::lol::lol:

    eth bn ubala denawa denawa kiwwata tulipge paththe un dunna hoo gala....
    mn kelinma unta dunna... ungen patta godak awa...
    rep kiyala mahama godawal balanna oni na.ekath limit ekakata karanna oni...
    itn mn dunna tulipta....
    mata hithenne rovinge paththe unge rep iwara una... e wagema kattiya hitiyeth na godak...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හිතලා කරා නෙමෙ ගංජා වැඩි උනා කසිප්පුත් ගැහුවා ඔලුව කෙලින් කර ගන්න හවස 3ට ත් බැරි උනා:(

    :(
    drunk_person.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    1. කොයි වේලාවේද :rofl: යකෝ බීල ඉන්නකොට මට ඕව මතක නැ :rofl:

    අවුරුද්දෙ බොන්නෙ නැතිව ඉන්න පුලුවන්ද නෙහ් බන් :rofl:
     
    Status
    Not open for further replies.