1. Nimsha21

    නුඹ

    තැන්කු ඔක්කොමලාටම ..
  2. Nimsha21

    නුඹ

    තැන්ක්ස්.. :)
  3. Nimsha21

    නුඹ

    තැන්ක්ස් ඔයාටත්....
  4. Nimsha21

    නුඹ

    තැන්ක්ස් ඩියර්.. :)
  5. Nimsha21

    රු සිරි

    මම නම් එලකිරි එකට අලුත්... :) තැන්ක්ස් ඔයාගේ කොමෙන්ට් එකට..
  6. Nimsha21

    රු සිරි

    මම හිතන්නේ මමත් ඔයාව දන්නවා වගේ.. :)
  7. Nimsha21

    රු සිරි

    ගොඩක් ස්තුතියි..
  8. Nimsha21

    රු සිරි

    tnx
  9. Nimsha21

    නුඹ

    නුඹ තරම් ආදරේ දුන් කෙනෙක් උන්නේ නැ මගේ ලෝකෙට... නුඹ තරම් ලං වු කෙනෙක් හිටියේ නැ මගේ හිස් ලෝකේට.... හිමි වුනත් නුබ අහිමි භව හැගෙයි මට... නොහැගෙන්න මට මේ හැගුම්.... නොදැන්න මේ සුසුම්.. හිත පුරා ආදරේ දෙන්න දැන් ඉතින්... හිත පුරා නුඹ පියවර තබන කල.. නොහඩවන බවට මේ දෙඇස් කිසිදින... දනිමි මම හැමවිටම...
  10. Nimsha21

    අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර

    oya kohomadha dhannei mama little princez kiyala ... ? tnx dr fr cmnt..
  11. Nimsha21

    .බලන් හිදිමි මම...

    .බලන් හිදිමි මම... නිහඩ තත්පරයක්... නිහඩ සුසුමක්.. නුඹ හුස්ම... හිස් අවකාශය මතට.. ගිලිහෙවි යැයි බියෙන්.. ...බලන් හිදිමි මම... තුරුලු කර තදින්... හැරනොයන ලෙස... ආයචනා කරමි මම.. දැනෙමි බියක්... ...ගිලිහි යයිදෝ නුඹ දැත... සියවසක් පෙම් කර.. අවසාන.. නුඹගේම බිරිද වී... සැනසුනේ තුන් මසක් නොවේද...
  12. Nimsha21

    රු සිරි

    [QUOඨ්E=සුඩු පුස;9770851]ලස්සනයි දිගටම කරන් යමු....[/QUOඨ්E] එහෙම තමයි හිතන් ඉන්නේ..තැන්කු..
  13. Nimsha21

    රු සිරි

    tnx dr :)
  14. Nimsha21

    රු සිරි

    :)
  15. Nimsha21

    රු සිරි

    දිගු නෙතු බරකර... දෙ ඇස් අගින් ඇය බලන.. හිතුවක්කාර නෙත් දැහැන.. තපස් හිතක් වුවද .. බිදලනවා මනරම් ඇ දෙනයන ... පා තබන හින්සර පියවර.. කුහුඹුවෙකුටද නො ඇසෙන.. ඇසෙනවා පා සලඹ ලෙලදෙන... නාදය වුවද මා පිනවන.. ගලපනා මා පද.. ගැහැනියකට උපමනා.. නොහැකි වේ දිනුමට.. ගැහැනියයි රු සිරි දෙනා..
  16. Nimsha21

    අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර

    අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර හිත මහා ගැඹුරට ගුලි කරගත්ත... ඒ අතීතය..ඒ සෙනහස..සුසුම් පොද.. නුඹෙන් මිස මා නොවින්ද... පිටස්තරයෙකුට මා... දුන්නේ කෙලෙසද.... සිව් අවුරුදු පුරා මුලුල්ව... අඩ දබර මතද ගලාගිය... සොදුරු අතිතයක සිරි දැකුම.. නුපුරුදු දැක්මක් මෙන් අදද සිහිවන... පිටස්තරයෙකුට මා දුන්නේ...
  17. Nimsha21

    මට උදව් කරන්න..හදිස්සියක්

    මට උදව් කරන්න..හදිස්සියක් මේ එකවුනට් එකේ ෆොෆයිල් පික් එක මගේ ..එක හොරකම් කරලා කවුරු හරි සතෙක් වෙනම ෆෙක් එක්වුන්ට් එකක් හදන් ඉන්නවා.මට උදව් කරන්න මේ එකවුන්ට් එක රිපොට් කරලා බ්ලොක් කරලා දාන්න..ඔයාලා මට කරන ලොකු උදව්වක්..පින් සිද්ද වෙයි හැමොම මට උදව් කරන්න ඔයාලටත් අම්මලා නංගිලා ඉන්න හන්දා ඒ ගැනවත්...

    No contents