ලංකාවේ අපිට නම් සුදු වෑන් කීවම මතක් වෙන්නේ වෙන දෙයක්..ඒත් මේ සුදු වෑන් ස්පීකර් මාෆියාව කියන්නේ ස්පීකර් සම්බන්ධයෙන් 80 දශකයේ වගේ ඉඳන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සිද්දවෙන දෙයක්.නමුත් දැන්නම් සාපේක්ශව මේක සිද්දවෙනවා අඩුයි. මේ සුදු වෑන් කියන්නෙත් සුදු පාට වෑන්ම තමයි, ඒත් ගොඩක් වෑන් අර cargo...