1. M

    Anuradapura vishrama shala

    Machanla help ekak ona .anuradapure patte vishrama shalawaka contact details danaganna ona .25 kata withara set wena shalawak thibunoth athi..
  2. M

    Clash of clan .......

    Machanla... podiyata clan ekak patan gatta danata members la 10k withara inne ...kemathi unta enna puluwan. .....samahara clan wala wage loku seen na ......mula idala igenagena sellam karanna puluwan. ......donations walata anuwa elder,co-leaders la denawaa.....kemathi un warella ..... Clan...
  3. M

    Kandy

    Machanla ....kellath ekka nidahase katha karanna kandy wala thanak kiyapallako.....peradeniya garden, weals park ,lake side nathuwa wena thanak .....;)
  4. M

    dialog කපල් සිම්

    මචන්, dialog කපල් සිම් තියෙනව නම් pm me,
  5. M

    bathi gee help

    machanla ,puluwan nam me thiyena sindu tike music witharak thiyena track tikak hoyala dipalla.loku udawwak, හිමිසනරාමර , ,බුදුහමුඩුරුවො අපිත් දකින්න ඇති , ,සදවතුරක් සේ , ,බුද්දානුබාවේන , ,ඉතිබිසෝ භගවා .
  6. M

    Ebay help

    mama tab ekak ebay eken gatta tama awe na dan dawas 28k wenawa.:(month yanta kalin return karanta wei da? ehema kare nattan aye money back karanta bari wei da?
  7. M

    campus help

    Elakiri එකේ campus අයියලා උදව් කරන්න මට දැනගන්ට ඔන දැනට තෙරිල තියෙන campus course(ENVIRONMENTAL CONSERVATION & MANAGEMENT) එකකින් වෙනස් එකකට මරු වෙන විඩිහ .
  8. M

    university course problem

    මචන්ලා මම ugc site එකේ බලනකොට මම, පරිසර සන්රක්ශනය සහ කලමනකරනය (ENVIRONMENTAL CONSERVATION & MANAGEMENT) කියල course එකකට, තෙරිලා කියලා දාල තිබුනා ..මට දැනගන්ට ඔන එක හොදයි ද .job තියෙනවද? කියලා . :confused:
  9. M

    help help

    company එකකට e-mail adress එකක් හදනකොට එක හදන්නෙත් අපි normal mail adress එකක් හදන විදියටමද? plz help
  10. M

    big help

    මට රුහුනු camps එකේ AGRICULTURAL RESOURCE MANAGEMENT & TECHNOLOGY කියන corse එක සෙට් උනා මෙක කරලා හොද job තියෙනවද? plz help me

    No contents