Anuradapura vishrama shala

mahesh.k

Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    Machanla help ekak ona .anuradapure patte vishrama shalawaka contact details danaganna ona .25 kata withara set wena shalawak thibunoth athi..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තැත් නමි හරියට දන්නෙ නැහැ.මචං ගුගල් පාරක් දාන්න.මෙිකෙ කවුරැහරි උදවි කරාවි.
    සුභ ගමන්.!

    www.tripadvisor.com

    https://www.tripadvisor.com/SmartDeals-g304132-Anuradhapura_North_Central_Province-Hotel-Deals.html

    https://www.google.lk/search?safe=a...1c.1.64.serp..5.1.164...0i22i30k1.g6kYLnRdIKU

    https://www.google.lk/search?safe=a....2.0....0...1c.1.64.serp..0.2.389.JvDQgtQZumA
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙ පැත්තේ ගිහිල්ලත් හොයාගන්න පුළුවන් හැමතැනම වගේ තියෙනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වෙසක් හින්ද මචන් නගරේ කිට්ටුව සේරම බුක් ඇති
    නගරෙන් පිට බලහන්
    නගරෙන් පිට උනත් හොද ලග තැන තියනවා බන්
     
    මචං ලාබෙට විශ්‍රාම ශාල ගන්න එපා,ඒවා අපිරිසිදුයි . ඒවගේම විශාම ශාල වලත් හොද කාමර ගනන්. පිට ආණ්ඩුවෙ සර්කිට් වගේම ප්‍රයිවට් ගෙස්ට් හවුස් තියනවා අඩුවට, 25 කට ඉන්න පුළුවන් තැන් ඕන තරම්. මහලොකු ගානක් නෑ. සර්කිට් නම් ගොඩාක්ම ලාබයි. සමහර ඒවා පූජා නගරෙම තියෙන්නෙ. සමහර ඒවා ටිකක් ඈත ඒත් පාඩුවක් නෑ, අනිවාර්යෙන් වාහන තියන හින්දා. සර්කිට් ට්‍රයි කරන්න , වන්දනා නඩ ඇවිත් විශාරාම ශාල අපිරිසිදු කරනවා