අපේ පැත්තේ ඔහොමයි කරන්ට් එක යනකොට Phone එකේ 2G සිග්නල් එක්ක ම යන්නේ. කරන්ට් නැති වෙලාවට එක පාරම සිග්නල් නැති වෙලා සිග්නල් කණු එකක් සමහර වෙලාවට එනවා, ලංකා බෙල් CDMA වලත් කරන්ට් ගිය ගමන් සිග්නල් නැති වෙනවා.
පොඩ්ඩක් චෙක් කරලා බලපන් කරන්ට් එක යනකොට ද කියලා ඔහොම වෙන්නේ