Blogger Tempalate 3ක් තියෙනවා මේවගෙන් එකක් හදා ගන්න ඕනේ හරියට වැඩ කරන්න, කාටද පුලුවන් මට මේ උදව් ව කරලා දෙන්න. මගේ බ්ලොග් එකක් ෆ්‍රී 460x60 බැනර් එකකට ඉඩක් දෙන්නම් මේක හදලා දෙන කෙනක් ට.
Tempalate එක දැම්මේ test බ්ලොග් 3ක් හදලා මෙන්න ඒ තුන.
මේ ටෙම්පලේට් එකේ Video එක එක එක පැත්තට මාරු වෙනවා,
http://lankacybergossip.blogspot.com/2016/07/blog-post.html
මේකේ Image බොද වෙලා පෙන්නේ , අර කලින් තීම් එකේ හොදට Image එනවා එකෙන් වත් කෝඩ් අරෙගන මේකට දාලා හදලා දෙන්න බැරිද ?
http://sfdsafa222.blogspot.com/
මේ Theme එකේ සමහර Image පෙන්නේ නැහැ , පළමු ලිපිය බලන්න "මාරාන්තික යෝද මාළු" එකේ Youtube Image එක එන්නේ නැහැ. අර උඩ Tempalate එකෙන් CSS
එක අරගෙන මේකට දාලා දෙන්න බැරිද ?
http://safasfasdf3.blogspot.com/
වෙන Theme එකක් දාගන්න කියලා නම් කියන්න එපා වෙන ඒවා හොයලා හොයලා සති ගානක් තිස්සේ එපා වෙලා තමයි මේක දැම්මේ. Responsive Gallery Theme
වලින් හොදම ඒවා ටිකකට තියන්නේ මේවා විතරයි.