මචන්.. දුකයි මට මෙහෙම එකක් ලියන්න උන එකටත්,,
මේක මට තියෙන ප්‍රශ්නයක්..
උත්තරයක් තනියම හිතා ගන්න බැරි නිසයි ඕගොල්ලන්ගෙන් අහන්න හිතුවේ..
මගේ කෑල්ල,සින්හලෙන් කිව්වොත් වෙන්ට වයිපරේ නිසා තමා මට මේ ප්‍රශ්නේ ආවේ..
දැන් හිතන්න එපා මේ හොටු පෙරන් අඬන්න යනවා කියලා..
මගේ කෙල්ල අඟහරුවාදයි,සෙනසුරාදයි රෑ හතට...