Suzuki DRZ 400 SM

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
නූල දැම්මෙනම් සිරා කටුකම්බියක් හොයාගන්න හැටි දැනගන්න.. පොදුවෙ DRZ එකක් ගන්නකොට බලන්ඩ ඕනෙ දේවල් දැනගන්න.. දන්න අයට පුලුවන්ද කියල දෙන්න..?

කවුරුහරි ඉන්නවද DRZ 3x3 මොඩිෆිකේෂන් කරපු අය? ඒකට යන වියදම කීයක් වගේද?
 
Last edited: