ඔය එක එක ත්‍රෙඩ් ඔපන් කරල මුන්ට කඩෙ යන්න එප මචන්...
මේ ගැනුන්ට රටෙ නිතිය ගැන මතක් වෙන්නෙ උන්ගෙ තාත්තා මරුනට පස්සෙයි. එතකල් මෙ ආන්ඩුව සුද්ද කර කර ඔකුන් තියන බලු වැඩ ඔක්කොම කලා. මෙයා බබා වගෙ දැන් කතාව.
අහිංසක මිනිස්සු දුක් විදිනවා එව්වට තොපි කතා කලද? අර යුද විරයෙක් හිරෙ දාගෙන කොටින්ට සුර සැප...