කසුන්ගේ සද මිතුරී කොපියක් ද ?
කසුන්ගේ සද මිතුරී කොපියක් නොවන්නේ ඇයි?
රාජ්කුමාර් පිල්ලෙයංපලම් නම් වූ ශ්‍රී ලාංකික දෙමල සංගීතඥයා යනු ලංකාවේ ඉපිද පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යපනය හැදෑරූ අයෙකි. ඔහු වැඩි දුර අධ්‍යපනය හදාරන්නට ඉන්දියාවට පිටව යන අතර එහිදී ඔහුට කැනඩාවේ රූපගතකරන ”1999″ ඉන්දියානු දෙමල චිත්‍රපටියක ගීත නිර්මාණය කරන්නට අවස්ථාව උදා වෙයි. එම ච්ත්‍රපටියට රංගනයෙන් දායක වන්නේ ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු සිනමා නලුනිලියන්ය. මෙහි එන “මෝස්හි” නමි වන ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ රාජ්කුමාර් පිල්ලෙයංපලම් විසිනි. මෙම ගීතය එම චිත්‍රටිය සදහා ගායනා කරන්නේ සුප්‍රසිද්ධ ගායක එස්. පී බාලසුබ්රමනියම් විසිනි.
ඉදින් පසුව රාජ්කුමාර් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයෙකු වශයෙන් සුදුසුකම් සම්පූර්ණ කර ලංකාවට පැමිණෙයි.
මෙහිදී රාජ්කුමාර් ඔහුගේ ප්‍රියතම සංගීත ශිල්පියා වන කසුන් කල්හාර මුණ ගැසී ඔහුගෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉල්ලීම වන්නේ ඔවු විසින් නිර්මාණය කළ ගී තනුව හා සංගීතය භාවිතා කර සිංහල ගීතයක් ගායනා කරණ ලෙසයි.
මේ අදහස පිලිගන්නා කසුන් අචල සොලමන්ස්ගේ ගී පද සංකල්පනාවකට අනුව සද මිතුරී ගීතය රාජ්කුමාර්ගේ තනුව හා සංගීතය මුසු කරමින් ගායනා කිරීමයි. එම ගී තනුවේ හා සංගීත කණ්ඩයේ බුද්ධිමය දේපල හිමිකරුවා වන්නේ රාජ්කුමාර්ය.
ඒ අනුව අපට ඉතා මිහිරි ගීතයක් රස වදින්නට කසුන් හා රාජ් විසින් අවස්ථාව සලස්වා දෙයි.
මේ කතාව සංගීත ක්ෂේත්‍රයේ සිටින බොහෝ උදවිය දන්නා බව සහතිකය. නමුත් ලංකාවේ තවත් බුද්ධිමය දේපල මංකොල්ලකරුවකු වන රැප් ගායකයෙකු දෙරණ රූපවාහිනියේ සංගීත වැඩ සටහනක මෙහි දෙමල ගීතය හා සද මිතුරී ගීතය දිගින් දිගටම පෙන්වන්නට පටන් ගනී. මේ නිසා ලංකාවේ සිටින සංගීතය සම්බන්ධයෙන් මෙලෝ හරසක් නොදන්නා උදවිය කසුන් සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ලබා ගනී. ඉහත කී රැප් සංගීත ශිල්පියා යනු කොහොමත් අනුන්ගේ සංගීතයන් එහි මුල් අයිතිකරුවන්ට සොරෙන් ලබා ගෙන තමන්ගේ මෙන් ගායනා කරණ අයෙකි.
ඔහු මේ රූපවාහිනී නාලිකා හරහා දිගින් දිගටම කරගෙන ගිය තක්කඩි වැඩේ හොදින් නිරීක්ෂණය කළ අප මේ සම්බන්ධයෙන් ඇත්ත හෙළි කරන්නට අදහස් කලේ එබැවිනි. කසුන් සම්බන්ධයෙන් අපට කියන්ට ඇත්තේ මෙපමණකි. මේ කාලයේ සංගීතය වෙනුවෙන් වැඩක් කළ අතොලොස්ස අතර කසුන් ප්‍රමුඛස්තානයේ පසුවන බව කියන්නට කැමැත්තෙමු. බොරුවට හොද වීමට දගලන බොහෝ සංගීතය නොදන්නා අනුන්ගේ තනු සොරකම් කරන්නන් හට කසුන් අභායෝගයක් වන බැවින් ඔවුට පහර දෙන්නට ඉහත ආකාරයේ සිල්ලර ක්‍රම අනුගමනය කරන්නට ඔවුන් පෙළඹ තිබේ.
මේ නිසා ඉදිරියේ දී අප විසින් හෙළිදරව් කරන බුද්ධිමය දේපල මංකොල්ලකරුවන් සමබන්ධයෙන් තව දුරටත් ඉගි ලබා දෙන්නට අප අදහස් නොකරමු. යන්නේ කොහෙද මල්ලෙ පොල් වර්ගයේ ප්‍රතිචාර මගින් අප විසින් කර ගෙන ආ වැඩේ සරල භාෂාවෙන් කියන්නේ නම් අල කරන්නට ඇතැමෙකු උත්සහා කලා නම් ඔවුනට මේ පිළිතුර ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
උපුටා ගැනීම- 3mana
srilankamirror
Iraj thamai me boruwa pathuranne

.හැබැයි ඉතින් කසුන් කල්හාරත් කොපි නැත්තේම නෑ
. මේක හැබැයි කොපියක් උනත් හොඳ නිර්මාණයක්. මගේ මතය නම් ඉතින් කොපි කලට කමක් නෑ හොඳ විදියට.