1. HypermaD2

    තනමල් විල කොල්ලෙක්

    හොදයි ද මේක මොකක්ද සීන් එක තියෙන්නෙ මේකෙ ?
  2. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    :lol::lol::lol:
  3. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    අනේ බලන්න අපිට කොරෝන නෑ දැන්.. අපි ගොඩ
  4. HypermaD2

    ගණන් කාරයින්ට මෙන්න ගණන් හදනවා නම්

    ඇති තරම් බස් කෝච්චි තියනව ගනං හද හද කාලෙ නාස්ති කරන්න එපා.. ආර්තිකය ගොඩනගන්න අපි සැවොම එකතු වෙමු..
  5. HypermaD2

    Oyo rooms

    Math dekala thiyanawa
  6. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    පේජ් ගැන කියෝගෙන වටෙන් දික් කරන් ආවෙ මමනෙ, නොදකින් තවත් ලැජජාවක් නැනෙ... :lol::lol::lol::lol: ඉලක්කම් ද බැරි ගනන් ද බැරි ප්‍රස්ථාර ද බැරි :lol::lol::lol:
  7. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    අපේ නම් ඉරිල නෑ කන්නඩියක් දිහා බලංද කියවන්නෙ? සිරාවටම ගනං ෆේල් ද බං ? :lol::lol::lol:
  8. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    රෙද්දෙ සෙවුනෙ කාගෙද දැකල තියෙන්නෙ දැන් කිරියම :lol::lol::lol:
  9. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    කවුද මම ? රිප්ලයි දෙක තුනක් දාල ඇති උඹ දාන ඒවට ඊට වඩා දාන්න උඹව අද ඊයෙ දැක්ක එකෙක් කියල හිතුවද ? උඹ හරි කියන දේ පෲ කරන්න ගෑනිව හරි යූස් කරන එකෙක් වෙනුවෙන් රිප්ලයි දලා ඔට්ටු වෙන්න තරම් පිස්සු නෑ බං සිරාවට ගනං ෆේල් ද බං ?
  10. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    ඒ කොහෙද ඒ
  11. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    අඩෝ එරෝ ඇති බං අපරාදෙ මේකෙ පිටු උඹ හොයල වෙනම ට්‍රෙඩ් එකක් දාල ලින්ක් එක මේකෙ පෝස්ට් කොරපන්..
  12. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    උන් වැරැද්ද පිලිඅරන්ද ?
  13. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    වාර්තාගත ලෙස ලෝක කොරෝනා ව්‍යාප්තිය පසුගිය පැය 72 තුල අවම වේ පෘතුවි වාසීන් ආ සේෆ්
  14. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    එරෝ ඇවිල්ල ඕනෙම දෙයක්.. කොයි තරම් බොරුවක් උනත් ඇත්තක් වගේ කරල මාකට් කරන්න පුලුවන් ඩේවිඩ් ඔගිල්වි වගේ පොරක්.. සෑහෙන පඩියක් ලැබෙනව ඇති
  15. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    පොරෙක්ස් චාට් එක හොයල මහන්සිද... බොමුද සීතල වතුර වීදුරුවක්:P
  16. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    :lol::lol::lol: එරෝ වගෙ කෙනෙක් මේ මුලු ලොවෙම නැත... සුපිරි චාර් දායි සුපිරි එව්ව
  17. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    අම්බෝ ඒක සිරාම ටැලන්ට් එකක්.. බර ගානක් ගෙවනව ඇති
  18. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    ඔයාට අද එරෝව සෙට් වෙල තියෙන්නෙ ඒකයි ඔය :lol::lol::lol:
  19. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    :lol::lol::lol::lol: මොන ලෝකෙන්ද ඕක බලන්න හිතුනෙ
  20. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    මේකෙ ඇරගන්න ඇරගැනිල්ලට කොහෙ එක එක දාන්නද.. චූ කරල එන ටිකට පේජ් 4ක් 5ක් ගිගින් :D

    No contents