සිගරට් එකක් බොන්න වින්ද දුකක්
ඔන්න පිංවතුනි දවස්දා හැන්දෑවක (රෑ 11ට විතර)
සිගරට් එකක් බොන්නම හිතුන.. සයිට් එකේ ඉදල බෝඩිමට එන අතරමග..
කියන්නත් බෑඩ් වෙරි සෑඩ් එක කඩයක් වත් ඇරල නෑ.. අපේ ඩ්රයිවර් ඇහුව මොනාද හොයන්නෙ කියල
පොර සිගා ගසනව.. පොරට සීන් එක කිව්වම අනේ මා ගැන පහල වූ මහත් අනුකම්පාවෙන්...