විද්‍යාත්මක පදනමක් නම් ඌ කියන්නෙ මොකක්ද දන්නෙ නෑ මම..
මූලික හරය අරන් බැලුවම
මේ දෙන ජොබ් සේරම වේකන්සි වෙලට දෙන්නෙ කියල හිතනවද ? :no:
මේ කරන වියදමෙන් රටට සත පහක් ආයෙ ලැබෙන්නෙ නෑ.. කෝටි ගානක මාසෙකට යනව හැර..
මේ පිරිසෙන් වැඩි හරියක් ඉගෙන ගත්ත දෙයින් රටට වැඩක් කරන්න වෙන්නෙ නැති පිරිසක්.. කලා...